කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා පනතක් ජපාන කැබිනට් මණ්ඩලය අද අනුමත කළේය.
පනත මඟින් අවශ්‍යතාව අනුව හදිසි තත්ත්ව ප්‍රකාශයට පත්කිරීමට අග්‍රාමාත්‍යවරයාට බලය හිමිවේ.
එමගින් ජනතාවගේ ජීවිතවලට හා රටේ ආර්ථීකයට දැඩි බලපෑම් ඇතිවීම වැළැක්වීමට අවස්ථාව සැලසේ.

බෝවෙන රෝග සම්බන්ධයෙන් කටයුතු කිරීමට 2012 වසරේදී සක්‍රීය කරන ලද පනතක් මෙසේ නව වෛරසයට අදාළව සංශෝධනය කර ඇත.
වසර දෙකක කාලයක් සඳහා මෙම නව පනත බලාත්මක වන අතර වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා එය අවශ්‍ය බව ජපාන රජය පවසයි.
නව සංශෝධනය මගින් තාවකාලික සෞඛ්‍ය පහසුකම් ලබාදීමට ඉඩම් හෝ ගොඩනැගිලි ඒවායේ හිමිකරුවන්ගේ අනුමැතියෙන් තොරව අවශ්‍යතාව පරිදි ලබාගැනීමට ද බලය ලැබී ඇත.
පනත ලබන සිකුරාදා සිට බලාත්මක වනු ඇත.
(එන්.එච්.කේ. ඇසුරෙනි)
226
2025 දෙසැම්බර් මස 18
18
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’කොරෝනා’ ගැන ඉදිරි පියවර ගන්න ජපානයෙන් පනතක්
WCA Tuesday, 10 March 2020 01:34 PM
අපේ රටේ ඉඩම් ගන්න දුන්නා නම් බඩුම තමයි...