තම දින 4 ක් වියැති කුළුඳුල් දරුවා වන ටෙඩ් තුරුලූ කරගත් බ්‍රිතාන්‍යය ජාතික අල් පර්ගසන් අනාගතයට ඉතිරි කර ගන්නට යැයි කියා ඡායාරූපයකට පෙනී සිටියේය.
නමුත් ටෙඩ් සිටියේ අපහසුවෙන් මෙනි.ඒ බව අල් ගණනකට ගත්තේ නැත.ඔහුට ඡායාරූපය වැදගත්ය.
ටෙඩ් එක්වනම ‘‘බර‘‘ නිදහස් කරන්නට ගත්තේය.ඔහුගේ මුහුණේ අපහසු පෙනුම පහව ගොස් සිනාවක්ද මතුවී තිබුණි.
අල්ට කරකියා ගන්නට නොහැකි විය.ටෙඩ් තම කටයුත්ත කරගන්නා තෙක් බලා සිටීමට ඔහුට සිදුවිණි.
ඡායාරූප ශිල්පියා මේ සියල්ල ඡායාරූප ගත කිරීමට අමතක කළේ නැත.
එම ඡායාරූප ඔහු පසුව අන්තර්ජාලයට එක් කළේය.ඒවාට අති මහත් ප්‍රතිචාර ලැබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හුරතල් දරු පැටියෙක් (නි)
අනේ! නියම ඡායාරූපයක් (නි)
ඔය විදියට දහදුක් විඳලා දෙමාපියන් දරුවෝ හදනවා.නමුත් සමහර දරුවෝ වැඩිහිටි වුණහම දෙමාපියන්ව ගෙදරින් එළවනවා, වෙනස්කම් කරනවා... (නි)
අනාගතයට වැදගත්ම විරල චයරුපයක් තියෙන්නේ අගේට. (අ)
දෙමව්පියෝ කරන කැපකිරීම් ගැන කතා කරන්න තවම ලෝකේ වචන මදි. අම්ම, පියා මගේ බුදු වේවා!!! (නදී)
දරුවන් ලැබෙන්නත් මහා පින් කරලා තියෙන්න ඕන. බලන්නකෝ මේ පුවත එක්කම තමන්ගේ දරුවා පොලවේ ගහපු කට්ටිය ගැනත් ආරංචි වෙන හැටි. මේ පියාගේ දරු සෙනෙහස මුහුණෙන්ම පේනවා. (නදී)