කැමරූන්හි පැහැරගත් පාසැල් දරුවන් සහ රියදුරා නිදහස් කර ඇති අතර පාසලේ විදුහල්පතිතුමා සහ ගුරුවරයෙකු තවදුරටත් රඳවා තබාගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය සඳුදා (05) අවිගත් පිරිසක් විසින් මෙම දරුවන් 78දෙනා පැහැරගෙන ගිය අතර ඇන්ග්ලොෆෝන් නම් බෙදුම්වාදී කල්ලියට මේ සම්බන්ධව චෝදනා එල්ල විය.
කෙසේ වුවද මොවුන් පැහැරගත් ස්ථානයට කිලෝමීටර් 18ක් දුරින් බැෆුට් නගරයේදී නිදහස් කර ඇත.
දරුවන්ගේ ඇඳුම් කිලිටි වී තිබූ බවද ඔවුන් අධික වෙහෙසකර බවක් පෙන්වූ බවද බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කැමරූන් රාජ්‍යයේ පාසලකින් පැහැරගත් දරුවන් නිදහස් කෙරේ