IMG-LOGO

කැමරූන් පාසලක දරුවෝ 79ක් පැහැර ගැනෙති

කැමරූන් රාජ්‍යයේ වයඹ දිග බමෙන්ඩාහි පාසලක නේවාසිකාගාරයකින් දරුවන් 79දෙනකු සහ තවත් තිදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

පැහැරගෛන ගිය අය අතර පාසලේ විදුහල්පතිවරයා ද සිටින බව බලධාරීහු පවසති. මේ වන විට මොවුන් සොයා දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති බව කැමරූන් හමුදාව පවසයි.
 
මෙම දරුවන් වයස අවුරුදු 10ත් 14ත් අතර වයසේ පසුවන පිරිමි දරුවන් බව පැවසේ. 
 
මොවුන් කුඩා කාමරයක සිරකරගෙන සිටින බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරනය වන බව පොලිසිය වාර්තා කර ඇත.
ප්‍රදේශයේ ආණ්ඩුකාර ඇඩොල්ෆ් ලිලී පවසන්නේ කැමරූන්හි ක්‍රියාත්මක කැරළි කණ්ඩායම් මෙම පැහැරගෙන යෑම පසුපස සිටින බවයි.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

කැමරූන් පාසලක දරුවෝ 79ක් පැහැර ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 5 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2155 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 666 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site