කෙන්යාවේ නයිරෝබි නුවර පාසලක පන්තිකාමර සහිත ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් සිසුන් 7දෙනෙකු මිය ගොස් ඇතැයි බලධාරීහු පවසති.
මෙය ලෑලිවලින් සකස් කර තිබූවක් බවද ඔවුහු කියති.
57 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇත.
සිසුන් 12දෙනෙකු පමණ ලෑලි අතර සිරවී සිටින බවද වාර්තා වේ.
ඔවුන් බේරාගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මකවෙමින් පවතී.
මේ මොහොත වනවිට පාසැල අවට විශාල ජනකායක් ගැවසෙමින් සිටින බවද බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිනි)
16844



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd