IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


කොංගෝ ජනරජයේ ඉබෝලා වසංගතයෙන් 500කට අධික පිරිසක් මියයති

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පැතිරුණු ඉබෝලා වසංගතයෙන්  500කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

රෝගය වැළැක්වීමට ක්‍රියාත්මක වූ  එන්නත් ලබාදීමේ වැඩසටහන මඟින් දහසකට අධික මරණ සංඛ්‍යාවක් වලක්වා ගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ දක්වා මරණ 502ක් වාර්තා වී ඇති බවත් 271 රෝගීන් සුවපත් කර ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක්  නිකුත් කරමින් පවසා සිටියේය.

ඉබෝලා වසංගතය සඳහා පළමු වතාවට ලබාදුන් එන්නත් වැඩසටහන මගින් පුද්ගලයින් 76,425 කගේ ජීවිත  ආරක්ෂා කර  දහස් ගණන් මරණින් මුදවා ගත් බව සෞඛ්‍ය ඇමති පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඉතිහාසයේ දෙවන විශාලතම වසංගතය මෙය බව වාර්තා වේ. 


(63226)  



අදහස් (0)

කොංගෝ ජනරජයේ ඉබෝලා වසංගතයෙන් 500කට අධික පිරිසක් මියයති

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

අයිෆල් කුලුන ආයෙත් වහලා
2024 පෙබරවාරි මස 21 1256 1

ප්‍රංශයේ අනන්‍යතාව ලෙස ද සැලෙකන, ලෝ ප්‍රකට සංචාරක ආකර්ශණයක් වන අයිෆල් කුලුන යළිත් වරක් වසා දමා ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි.


න්‍යෂ්ටික අවි අභ්‍යවකාශයේ රැඳවීමේ අදහසක් නෑ - පුටින්
2024 පෙබරවාරි මස 21 156 0

ඇමෙරිකාව මෙන්, න්‍යෂ්ටික අවි පෘථිවි කක්ෂයට ඉහළ අභ්‍යවකාශයේ රැඳවීමට තමන්ට හැකියාව ඇති නමුත්, එසේ කිරීමේ කිසිදු අදහසක් නොමැති බව රුසියන් ජනාධිපති ව්ලැ


හවුල් රජයක් පිහිටුවන්න කැමැතියි
2024 පෙබරවාරි මස 21 1486 1

දින ගණනක් තිස්සේ, දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසු, හවුල් රජයක් පිහිටුවීමට හිටපු අග්‍රාමාත්‍ය නවස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ සහ ඝාතනයට ලක්වුණු


අක්‍රිය වූ චන්ද්‍රිකාව අද පොළොවට වැටෙනවා
2024 පෙබරවාරි මස 21 1426 0

යුරෝපා අභ්‍යවකාශ ආයතනය, පෘථිවි කක්ෂයේ රඳවා තිබූ චන්ද්‍රිකාවක් අද (21) පොළොවට කඩා වැටීමට නියමිතය.


පුටින්ගෙන් උතුරු කොරියා නායකයාට කාර් එකක් තෑගි
2024 පෙබරවාරි මස 20 321 0

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් මෝටර් රථයක් තෑගි වශයෙන් ලැබී ඇත. මෙම මෝටර් රථය උතුරු කොරියානු නායකයාට ලැබී


ගාසා සටන් විරාමයකට ඇමෙරිකාවේ කැමැත්ත
2024 පෙබරවාරි මස 20 106 0

ගාසා තීරයට තාවකාලික සටන් විරාමයක් අවශ්‍ය බව පෙන්වා දෙමින්, සටන් විරාමයකට යෑම සම්බන්ධයෙන් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇම


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 157 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 227 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 250 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site