කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පැතිරුණු ඉබෝලා වසංගතයෙන් 500කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.
රෝගය වැළැක්වීමට ක්‍රියාත්මක වූ එන්නත් ලබාදීමේ වැඩසටහන මඟින් දහසකට අධික මරණ සංඛ්‍යාවක් වලක්වා ගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මේ දක්වා මරණ 502ක් වාර්තා වී ඇති බවත් 271 රෝගීන් සුවපත් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.
ඉබෝලා වසංගතය සඳහා පළමු වතාවට ලබාදුන් එන්නත් වැඩසටහන මගින් පුද්ගලයින් 76,425 කගේ ජීවිත ආරක්ෂා කර දහස් ගණන් මරණින් මුදවා ගත් බව සෞඛ්‍ය ඇමති පැවසුවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඉතිහාසයේ දෙවන විශාලතම වසංගතය මෙය බව වාර්තා වේ.
(63226)
2025 දෙසැම්බර් මස 16
68
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
863
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොංගෝ ජනරජයේ ඉබෝලා වසංගතයෙන් 500කට අධික පිරිසක් මියයති