ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වේවි යැයි බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගෙන ලබන 27 වැනිදා ලන්ඩනයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ආරක්ෂාවට අමතර හමුදා නිලධාරීන් 3,500 දෙනකු යෙදවීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබේ. මේ වනවිටත් ඔලිම්පික් ක‍්‍රීඩාංගනය ආශ‍්‍රිතව ආරක්ෂක දැලක් කි‍්‍රයාත්මක කර ඇති අතර ගුවනින් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට මිසයිල පද්ධති ද ස්ථානගත කර ඇත.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd