ඇමරිකා ජනපති බිරිය මිචෙල් ඔබාමා හා දියණියන් දෙදෙනා වන මාලියා හා ශාෂා පසුගියදා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හා ඔහුගේ බිරිය ලන්ඩන් නුවර ඩවුනින් ස්ට්‍රීට් හිදී හමුවූහ.

ඔවුන් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සමග තේ පැන් සංග්‍රහයක්ද භුක්ති වින්දේය. ඔබාමාගේ දියණියන් දෙදෙනා ලන්ඩන් වීදිවල සැරිසරන දසුන් විදෙස් මාධ්‍යයට හසුවී තිබුණි.

මිචෙල් ඔබාමා ලොව පුරා සිටින බාලිකාවන්ගේ අධ්‍යාපන කටයුතු නඟා සිටුවීමේ අරමුණින් මෙම සංචාරයට එක්ව සිටියාය.

29A5F58700000578-3126114-Michelle_Obama_and_daughters_Malia_and_Sasha_are_in_London_where-a-4_1434460829569 29AB6C7700000578-3126114-image-a-98_1434467920093 29AC7CD100000578-3126114-image-a-5_1434472295039 29AC8F9B00000578-3126114-image-a-15_1434472370579 29AC8F6800000578-3126114-image-a-14_1434472365072 29AC699300000578-3126114-image-m-109_1434470839083