ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේ නමට ධවල මන්දිරයට ‘රෙසින්’ නමැති විස රසායනික කුඩු දමා ලියුම් යැවූයේ යැයි සැකපිට ටෙක්සාස් ජනපදයේ ඩලාස්හි ගැබිනි කතක් අත්අඩංගුවට ගත් බව එරට එෆ්.බී.අයි. පරික්ෂකයෝ පවසති.
ෂැනොන් රිචඞ්සන් නමැති 35 හැවිරිදි එම කාන්තාව සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දිගටම සිදුවන බව ද පැවැසෙයි. වරදකරු වුවහොත් ඇයට 10 වසරක සිරදඬුවමක් ද හිමිවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd