IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


උරූලෑ කතක් ඇමෙරිකාවේ

උරුලෑවන් 50 දෙනෙකු සමග එකට වාසය කරන කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයෙනි.

ඇය නමින් ඩෙබෝරා සිප‍්‍රියානිය.දැන් පනස් වැනි වියේ පසුවන ඇය තම ප‍්‍රථම උරුලෑවා මිලයට ගෙන තිබෙන්නේ 2000 වසරේදීය.

එදා පටන් උරුලෑවන් සමග විශේෂ බැඳීමක් ඇති කර ගැනීමට තමන් සමත් වූ බව කියන ඇය දැන් උරුලෑවන් 50 දෙනෙකුට තමන්ගේම නිවසේ ඉඩ වෙන්කර දී ඇත.

මෙම උරුලෑවන් 50 දෙනා කන්නේත් බොන්නේත් නිදාගන්නේත් ඩෙබෝරා සමගය.

උරුලෑවන් යනු අපිරිසිදු පිළිකුල් සහගත සතුන් විශේෂයක්යැයි මිනිසුන් අතර පවතින මතය තුරන් කිරීමට කටයුතු කිරීම තම අරමුණ බව ඩෙබෝරා පවසයි.උරුලෑවන් සමග මෙතුවක් කල් වාසය කර තමාට අද දක්වා කිසිදු ගැහැටක් විදීමට සිදුව නැතැයි ඇය කියයි.

උරුලෑවන් වෙනුවෙන්ම වෙන්වූ ‘‘උරුලෑ තරු උළෙලක්ද‘‘ ඇය වසරක් පාසා සංවිධානය කරයි.මෙයට ඇමරිකාවේ පමණක් නොව ලොව පුරා රටවල උරුලෑවන් සුරතලූන් ලෙස ඇති කරනා පුද්ගලයින් සහභාගී වන බව ඇය පවසයි.

මියයන තෙක්ම තමා උරුලෑවන් සමගම වාසය කරන බව ඇය කියයි.

 

 

 



අදහස් (0)

උරූලෑ කතක් ඇමෙරිකාවේ

උපාලි Tuesday, 08 October 2013 08:16 PM

මේක මොකක්ද (අ)

:       0       0

උපුල් Wednesday, 09 October 2013 09:03 AM

උරුලෑවන් සමග ජීවත්වන කාන්තාවන් ඒ රටේ ඉන්නේ එක්කෙනාද? (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 08 October 2013 05:11 PM

ලංකාවෙ නම් උරුලෑවා ගිය පාරත් ගදයි. ඇමරිකාවේ නිසා මොවුන් ගද නැතුව ඇති (නි)

:       0       0

කමල් Tuesday, 08 October 2013 05:28 PM

ලංකාවේ අපි ඉන්නෙත් උරුලෑවෝ වාගේ සමහර දේශපාලකයෝ සමග. මේක මොකකද්ද? (නි)

:       0       0

සුගත්. අබුධාබි Tuesday, 08 October 2013 05:36 PM

ඇයට දරුවෝ නැද්ද? (නි)

:       0       0

ලාල් Wednesday, 09 October 2013 01:56 AM

මෙයාට වඩා උරුලෑවෝ ලස්සනයි හබයි උරුලවන්ට වඩා මෙයා ලඟනම් ගද ඇති (අ)

:       0       0

කිත්සිරි Wednesday, 09 October 2013 08:27 AM

කැලේ ඉන්න ඕනෑ සත්තුන්ව ගෙදර ගෙනැවිත් කරදර වෙන්නේ නැතුව, උපකාර අවශ්‍ය කෙනෙකු වෙනුවෙන් ඔය සල්ලි වියදම් කළා නම් කොච්චර වටිනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 76 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site