ඊශ‍්‍රායල හමුදා පෙරේදා(17) එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් ගාසා තීරයේ පිහිටි හමාස් සංවිධානයේ මූලස්ථානය විනාශ වූ අතර පලස්තීනුවෝ දස දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. පලස්තීනයේ සිටින හමාස් සටන්කාමීන් ඊශ‍්‍රායලයට එල්ල කළ රොකට් ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර දැක් වූ ඊශ‍්‍රායල ගුවන් හමුදා මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත. මෙහිදී ඊශ‍්‍රායල ගුවන් හමුදා ප‍්‍රහාර 180කට වැඩි ප‍්‍රමාණයක් එල්ල කර තිබේ. මේ අතර ගාසා තීරයට ගොඩබිම් ආක‍්‍රමණයක් කිරීමට ඊශ‍්‍රායලය සූදානම් වන අතර ඒ සඳහා අමතර හමුදා භටයන් 75,000ක් කැඳවා ඇති බව වාර්තා වේ. ඊශ‍්‍රායලය සහ ගාසා තීරයේ සිටින හමාස් සටන්කාමීන් අතර සටන් ඉකුත් සතියේදී තීරණාත්මක සන්ධිස්ථානයට එළඹියේය. ඒ හමාස් යුද හමුදා ප‍්‍රධානී අහ්මඞ් සයිඞ් කලීල් අල් ජාබරි ඝාතනය කිරීමත් සමඟය.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඊශ‍්‍රායල හමුදා ‘හමාස් මූලස්ථානයට’ පහර දෙති
රොෂාන් Monday, 19 November 2012 10:42 AM
අයියෝ සල්ලි