IMG-LOGO

2023 ජුනි මස 06 වන අඟහරුවාදා


ඊශ‍්‍රායල හමුදා ‘හමාස් මූලස්ථානයට’ පහර දෙති

ඊශ‍්‍රායල හමුදා පෙරේදා(17) එල්ල කළ ගුවන්  ප‍්‍රහාරයකින් ගාසා තීරයේ පිහිටි හමාස් සංවිධානයේ මූලස්ථානය විනාශ වූ අතර පලස්තීනුවෝ දස දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. පලස්තීනයේ සිටින හමාස් සටන්කාමීන් ඊශ‍්‍රායලයට එල්ල කළ රොකට් ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර දැක් වූ ඊශ‍්‍රායල ගුවන් හමුදා මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත. මෙහිදී ඊශ‍්‍රායල ගුවන් හමුදා ප‍්‍රහාර 180කට වැඩි ප‍්‍රමාණයක් එල්ල කර තිබේ. මේ අතර ගාසා තීරයට ගොඩබිම් ආක‍්‍රමණයක් කිරීමට ඊශ‍්‍රායලය සූදානම් වන අතර ඒ සඳහා අමතර හමුදා භටයන් 75,000ක් කැඳවා ඇති බව වාර්තා වේ. ඊශ‍්‍රායලය සහ ගාසා තීරයේ සිටින හමාස් සටන්කාමීන් අතර සටන් ඉකුත් සතියේදී තීරණාත්මක සන්ධිස්ථානයට එළඹියේය. ඒ හමාස් යුද හමුදා ප‍්‍රධානී අහ්මඞ් සයිඞ් කලීල් අල් ජාබරි ඝාතනය කිරීමත් සමඟය.



අදහස් (0)

ඊශ‍්‍රායල හමුදා ‘හමාස් මූලස්ථානයට’ පහර දෙති

රොෂාන් Monday, 19 November 2012 10:42 AM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජැසෙන්ඩාට ඉහළම ගෞරව සම්මානය
2023 ජුනි මස 06 128 0

නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්ට එරට ඉහළම ගෞරව සමමානය පිරිනමා තිබේ. ඒ ඇය අග්‍රාමාත්‍යවරිය ලෙස ලබා දුන් නායකත්වය විශේෂ ඇගයීමට ලක් කරම


විදුලි කප්පාදුවක්: බංග්ලාදේශය අඳුරේ
2023 ජුනි මස 06 86 0

බලශක්ති අර්බුදයකට මුහුණ දෙන බංග්ලාදේශයේ දිනකට පැය ගණනක විදුලි කප්පාදුවක් සිදුවෙයි. ඉදිරියේ දී විදුලි කප්පාදු කිරීමට සිදුවන පැය ගණන තවත් වැඩි වනු ඇතැ


හයිටියට මහ වැසි: ජල ගැලීම් 42 ක් මරුට
2023 ජුනි මස 06 53 0

කැරිබියානු දූපත් රාජ්‍යයක් වන හයිටියට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, හටගත් ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට හතලිස් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් එරට


රුසියාවට පහර දෙන්න ඇති තරම් ආයුධ තියෙනවා
2023 ජුනි මස 06 61 0

රුසියාවට පහර දීමට තරම් ප්‍රමාණවත් අවි ආයුධ සහ යුදෝපකරණ ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය ආදී මිතුරු බටහිර රටවලින් යුක්රේනයට ලැබී ඇති බව යුක්


ප්‍රහාරක ජෙට් යානා කුඩා යානයක් ලුහුබැඳලා
2023 ජුනි මස 05 439 0

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ධවල මන්දිරයට ඉහළින් ආරක්ෂිත ගුවන් කලාපයට කුඩා ගුවන් යානයක් ඇතුළු විය.


පිළිකා ඔසුවෙන් සාර්ථක ප්‍රතිඵල
2023 ජුනි මස 05 147 0

ඇමෙරිකාවේ ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පෙනහලු පිළිකා මර්දනයට නිපදවා ඇති නව ඔසුව සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 244 1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1390 2
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 744 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site