IMG-LOGO

ඉරාන වැසියෝ ඇමෙරිකාව පනවා ඇති සම්බාධකවලට විරෝධය පාති

ඇමෙරිකාව විසින් ඉරානයට පනවා ඇති නව සම්බාධකවලට එරෙහිව ඉරාන ජාතිකයන් පිරිසක් විරෝධතාවයක් ඇරඹුහ.                                                              

ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඇති මෙම විරෝධතාවයට දහස් ගණනක් පිරිස් එක්ව සිටිති.                          

   
එහිදී ඇමෙරිකානු කොඩිය බිම දමා ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට විරෝධී සටන් පාඨ කියමින් ඔවුහු විරෝධතාවයේ නිරත වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.      

                          
2015 වසරේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අනුව ඉවත් කළ සම්බාධක සියල්ල යළි පැනවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කිරිමත් සමඟ එයට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වේ.          

                           
ඉරානයට පනවා ඇති දැඩිම සම්බාධක පෙළ මෙය වන බවත් එම සම්බාධක බලශක්ති, නාවික හා බැංකු කේෂ්ත්‍ර ඉලක්ක කර ගැනේ.

(28535)



අදහස් (0)

ඉරාන වැසියෝ ඇමෙරිකාව පනවා ඇති සම්බාධකවලට විරෝධය පාති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site