ඉරාන විදේශ ඇමති මොහොමඩ් ජාවඩ් සරීෆ් මහතා ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නොසිතූ ලෙස ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳ ඉස්ටර්ග්‍රෑම් ගිණුමේ සඳහන් කර ඇත.
තමන්ගේ අඛණ්ඩ සේවාව ලබා දීමට නොහැකි වීම ගැනත් සේවා කාලය තුළ සිදුවූ අඩුපාඩු සම්බන්ධයෙන්ද ඉරානයේ වැසියන්ගෙන් සමාව ඇයද ඇත.
ඔහු සිය තීරණයට කිසිදු නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත.
විදේශ ඇමතිවරයා ලෝක බලවතුන් සමඟ 2015 න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් මූලික වී කටයුතු කළේය.
(63226)
රොයිටර් ඇසුරෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd