න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රායලයේ උදහසට ලක්වී සිටින ඉරානය තම හමුදා ශක්තිය ලෝකයට ප‍්‍රදර්ශනය කිරීමේ අරමුණින් පෙරේදා (4) යුද අභ්‍යාසයක් ආරම්භ කළේය. එම යුද අභ්‍යාසයට විප්ලවීය හමුදා සෙබළුන් සහභාගී වන බවත් තමන් සතු නවීන අවි ආයුධ සහ මිසයිල අත්හදා බලන බවත් ඉරාන රජය පවසයි. එම යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ තෙහෙරාන් අගනුවරට කිලෝ මීටර් 1,200 ක් දුරිනි. ඉරානය මීට පෙර හෝමූස් සමුද්‍ර සන්ධියේදී පැවැත් වූ නාවික අභ්‍යාසය ඇමෙරිකාව, ඊශ‍්‍රායලය ඇතුළු බටහිර රටවල දැඩි විරෝධයට හේතුවක් විය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරානයත් ඕන දෙයකට ඔට්ටුයි වගේ
ඉරානයට අපගේ පූර්ණ සහාය දෙන්න ඕනා
ඉරානයට ජයවේවා..
ඉරාන්වලට ජයවේවා..