ඉරානයට පනවා තිබු සම්බාධක ඉවත් කර පැය විසි හතරක් යන්නට මත්තෙන් ඇමෙරිකාව නැවතත් ඉරාන සමාගම් කිහිපයකට සහ පුද්ගලයන් කිහිප දෙනකුට සම්බාධක පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ පහුගිය කාලයේ ඉරානය සිදු කළ මිසයිල අත් හදා බැලීම බව ද විදෙස් මාධ්‍ය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd