ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට පසුගියදා එල්ලවූ දරුණු ප්‍රහාරයෙන් පසු එරට අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඩ් අල් ගබාන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.
2003 වසරින් පසු ඉරාකයට එල්ලවූ දරුණුම ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
සිය වගකීම බාරගනිමින් අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා ඉල්ලා අස්වන බව මාධ්‍යයට දැනුම්දී ඇති බවත් ඉරාක ජනපතිට මේ බව දැනුම් දුන් බවත් ඔහු පවසා ඇත.
එම ප්‍රහාරයේ වගකීම අයිඑස් ත්‍රස්තයන් බාරගෙන තිබූ බව ද සඳහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා, ඉල්ලා අස්වීම හැම එකටම පිළිතුරද? බැග්ඩෑඩ් නගරයේ ආරක්ෂාව සැලසීමට අපොහොසත් වුනා නම් ඒක වෙනම දෙයක්. නමුත් මීට පස්සේ එහෙම දෙයක් නොවෙන්න වැඩ කටයුතු සලස්වලම අයින් වෙන එකනේ කරන්න ඕන. (බ)