ඉරාකයේ මොසුල්හි කයාරා නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබලුන් දෙදෙනකු ඇතුළු හය දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
පොලිසිය පවසන්නේ ප්‍රහාරයෙන් 30 දෙනකු පමණ තුවාල ලබා ඇති බවයි.
නගරයේ ජනාකීර්ණ ස්ථානයක නවතා තිබූ රථයක බෝම්බය අටවා තිබෙන්නට ඇතැයි විශ්වාස කරන බව ආරක්ෂක අංශ පවසයි.
ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙවැනි ප්‍රහාර සිදු කරන්නේ අයිඑස් සාමාජිකයින් විසින් බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd