ඉබ්බෙකුට හාදු දීමට ගිය චීන ජාතික පරිසර ලෝලියෙකුට සිදුවූයේ රෝහල් ගතවීමටය.
හාදුව දෙන විටම ඉබ්බා ඔහුගේ උඩු තොල සපා කෑවේය.ඉබ්බා ගලවා ගැනීමට මහත් අරගලයක් කිරීමට සිදුවුනි.
වහාම ඔහු රෝහල් ගත කැරිණි.ඉබ්බා ඔහුගේ උඩු තොල සම්පූර්ණයෙන්ම වෙන්වී යන තරමටම සපා ඇතැයි සදහන්ය.
ඉබ්බන් අහිංසක සත්ත්ව විශේෂයක් වුවද ඔවුන් හා ගනුදෙනු කිරීමේදී ප‍්‍රවේසම් විය යුතු බවට සත්ත්ව විශේෂඥයෝ අනතුරු අගවති.ශක්තිමත් හනු යුගලකින් යුතු වන මුඛයක් පිහිටීම නිසා ඔවුන්ට දරුණු ලෙස සැපිය හැකියැයි ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරක් තියෙන්ට නැතුව ඇති (අ)
ගොන්කම තමයි ඉතින්.(නදී)
මලකෝලන්(දී)
අපරාදේඉබ්බාට දුන්නේ වෙන දෙන්න දේවල් තියෙද්දී... (අ)
ඉබ්බා මූත් එක්ක ඉන්න ඇත්තේ මාර කේන්තියෙන්. මෙයා ලිංගික හිංසනයට අච්චු කරන්න ඕනේ.(අ)
හරක් වැඩක්නෙ ඉතින්(දී)
ඉබ්බියෙකුටවත් ඉන්න දෙන්නැති හැටි (දී)
දකින දකින ඒවා ඉබිනවට හොද පාඩම් (දී)
පිරිමි ජාතිය පෙන්නන්න බැරි ඉබ්බියෙක් වෙන්නඇති (අ)
හොඳ වෙලාවට කට දුන්නේ.(නදී)
වඳින්න ගිය දේවාලය හිසේ කඩන් වැටුනා වගේ.(නදී)
යතුර තිබ්බා නම් වැඩේ ලේසියි.(නදී)
කෑමට යමක් දෙන්න යනවා කියල ඉබ්බාට දැනෙන්න ඇති. අනෙක් ඉබ්බාගේ දත් හරිම තියුණුයි. පරිසර වේදියෙක් වුවත් සතුන් ගැන අවබෝදයක් නොමැතිකම.(නදී)
ඉබ්බා හිතුවද දන්නේ නැහැ මෙය එයාව කන්න හදනවා කියල. (අ)
ඉබ්බා බඩගින්නේ ඉන්න ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් (දිල්)
මේ ජාතිය හපනවා.(නදී)
මේ නම් ඉබ්බියෙක් වෙන්න ම ඕනේ (අ)