IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාව ප්‍රහාරක ජෙට් යානා 21 ක් රුසියාවෙන් මිලට ගන්න යයි

ඉන්දියාව මිග් 29  ප්‍රහාරක ජෙට් යානා 21ක් රුසියාවෙන් මිලදී ගැනීමට තීරණය කර ඇති බව මිලිටරි තාක්ෂණික සහයෝගීතාව සඳහා රුසියානු ෆෙඩරල් සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය. 
 
එක්සත් ජනපදයෙන් අනතුරු ඇඟවීමක් තිබියදීත් ගුවන් මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට නව දිල්ලිය පසුගිය වර්ෂයේ රුසියාව සමඟ ගිවිසුමකට එකඟ විය. 
 
එවන් මිලදී ගැනීමක් සිදු වුවහොත් එක්සත් ජනපද නීතිය යටතේ සම්බාධක පැනවිය හැකි බව වාර්තා වේ.
 
 
63226
 
රොයිටර් ඇසුරෙනි



අදහස් (2)

ඉන්දියාව ප්‍රහාරක ජෙට් යානා 21 ක් රුසියාවෙන් මිලට ගන්න යයි

d.upul Wednesday, 20 February 2019 10:37 AM

ඇමරිකාව ගෙරෙව්වට ඉන්දියාවට බුරුල් වෙන්නේ නැහැ.

:       102       134

de silva Wednesday, 20 February 2019 07:00 PM

ඇමරිකාව ඉන්දියාවට ගුවන් යානා ලාබෙට දෙනවා නම් ඔවුන් ගනීවි. රුසියාවේ යානා ඇමරිකන් යානාවලට වැඩිය මිලෙන් අඩු නිසා ඔවුන් ගන්නවා ඇති. ඇමරිකාව ගෙරෙවුවට දැන් ඉන්දියාව ගණන් ගන්නේ නැහැ. ඉන්දියාවට සම්බාධක දැම්මත් ඔවුන්ට දන්වන්න බැහැ. හේතුව ඉන්දියාවට අවශ්‍ය බෙහෙත් , ආහාර, වාහන , විදුලි උපකරණ වැනි දේවල් ඔවුන් විසින්ම නිපදවා ගැනීමත් ඔවුන් නිපදවන භාණ්ඩ වලට වෙළඳපල අප්‍රිකාවේ සහ ආසියාවේ තිබීමත්ය.

:       34       142

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site