ඉන්දියාවේ තරුණ ප්‍රජාව අර්බුද රැසකට මුහුණ දී ඇතැයි තරුණයන්ගේ බලාපොරොත්තු සුන් වී ඇතැයි එරට හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං පැවැසීය.
රැකියා අවම වර්ධනය රැකියා නොමැති සහ අහිමි වර්ධනයක් බවට පත්ව ඇතැයි රටේ ග්‍රාමීය ණයගැගි බව වැඩි වී ඇතැයි ද නාගරිකව අර්බුද සහ අවුල් සහගත නිර්මාණය වී ඇතැයි ද ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා වත්මන් මෝදි ආණ්ඩුව විවේචනය කරමින් පැවැසීය.
වත්මන් ආණ්ඩුවට ආර්ථිකය ඔසවා තැබීමට නොහැකි වී ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා චෝදනා කළේය. ඉන්දීය ආර්ථිකයේ දේශීය අභියෝග වඩාත් සංකීර්ණ හා උග්‍ර වෙමින් තිබෙන බවත් ඉන් සමාජයට එල්ල කරන බලපෑම් ද තීව්‍ර වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
දිල්ලි කළමනාකරණ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අමතමින් හිටපු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම කරුණු සඳහන් කළේය.
රටේ කෘෂිකාර්මික අර්බුදය උග්‍ර වී ඇතැයි ද රැකියා අවස්ථා පහත වැටී ඇතැයි ද පෙන්වා දුන් හිටපු අග්‍රාමාත්‍යවරයා පරිසර හායනය වැඩි වී ඇතැයි ද කීවේය.
පී.අටි.අයි ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 18
310
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ තරුණ ප්‍රජාව අර්බුද රැසක - මන්මෝහන් සිං