ඉන්දීය ජාතිකයන් සඟවාගෙන සිටි ඉන්දීය රුපියල් කෝටි 65,250ක කළු සල්ලි පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඉන්දීය මුදල් අමාත්‍යංශය හෙළිදරව් නොකළ මූල්‍යමය වත්කම් සඳහා මාස 4ක බදු සහනයක් ලබාදෙන බව නිවේදනය කිරීමෙන් පසු මෙම තොරතුරු අනාවරණය වී ඇති බව කියති. ඒ අනුව තමන් සඟවා සිටි මූල්‍ය වත්කම් හෙළි කිරීමට ඉන්දියානුවෝ 64275 දෙනකු කටයුතු කළහ.
මෙම මුදල් මගින් ඉන්දීය රජයට හිමිවෙතැයි අපේක්ෂිත බදු මුදල ඩොලර් මිලියන 4.5ක් පමණ වෙතියි කියති.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
766
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දියාවේ කෝටි 65ක කළු සල්ලි සුදුවෙයි