ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ කොන්සියුලර් අංශය ජුලි මස පස් වැනි ඉරිදා විවෘත බව තානාපති කාර්යාලයය පවසයි.
එදින කොන්සියුලර් සේවයේ ලිපි බාර ගැනීම පෙරවරු 10සිට තුන දක්වා ද, අංක නිකුත් කිරීම පෙරවරු නවයේ සිට ද සිදු කෙරෙතියි කියති.
කොන්සියුලර් ලිපි සහ පරිවර්තන සේවයේ ලිපි පමණක් එදින බාර ගන්නා බවත්, ජුලි මස 6 වැනි දා දහවල් 12 න් පසුව අදාළ ලිපි සහතික කර නිකුත් කරන බවත් කාර්යාලය දන්වා සිටී.
තානාපති කාර්යය මණ්ඩලය විසින් මෙම ඉරිදා සේවය ස්වෙච්ඡාවෙන් සිදු කරනු ලබන බවත්, මෙදින ලිපි ලේඛන කටයුතු සැපයීමේදී අමතර ගාස්තුවක් අය නොකරන බවත් ප්‍රකාශකයෝ කියති.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉතාලි කොන්සියුලර් සේවය ජූලි 5