ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් පළාතේ ලක්ෂාර් ගාහ් හී බැංකුවක් අසල පුපුරා ගිය කාර් බෝම්බයකින් 20දෙනකු මියගොස් 50 දෙනෙක් තුවාල ලැබූහ.
බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් හා තුවාල ලබා ඇත්තේ වැටුප් ලබාගැනීම සඳහා පැමිණි ආරක්ෂක අංශවල සාමාජියන් පිරිසකි.
ප්‍රහාරයේ වගකීම කිසිවකුත් බාරගෙන නැති අතර තලේබාන් හා අයි.එස් සංවිධාන සමඟ සබඳතා පවත්වන සන්නද්ධ කණ්ඩායම් මීට පෙර අවස්ථා කිහිපයකදී වැටුප් ලබාදෙන දිනවලදී ඒ සඳහා බැංකු වෙත පැමිණෙන පොලිස් නිලධාරීන්, සොල්දාදුවන් හා අනෙකුත් රජයේ නිලධාරීන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කර තිබිණි.
ඩේලිමේල් ඇසුරිනි 055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකන් ආක්‍රමණයිකයින්ට ආපසු යන්න කාලය හරි.