ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සඳහා, එරට රජයට හැකි සෑම අයුරින්ම සහාය දෙන බව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් පවසා ඇත.
ඇෆ්ගන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට, ඇෆ්ගන් ජනපති කර්සායිට පාකිස්තානයට පැමිණෙන්නැයි ද අගමැති ෂරීෆ් ආරාධනා කර ඇත.
පාකිස්තාන අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ඇෆ්ගන් රජය සහ එරට කි‍්‍රයාත්මක තලේබාන් සංවිධානය අතර ආරම්භ කර ඇති සාම කතා ශක්තිමත් කර ගැනීමට අසල්වැසි පාකිස්තානය සහාය දෙන බවටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd