ඇමෙරිකාවේ නැගෙනහිර වෙරල ප්‍රදේශයට ආ හිම කුණාටුවකින් අඩු ගණනේ 18 දෙනකුවත් මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රාන්ත 20ක කෝටි අටක් පමණ පීඩාවට පත්වී තිබේ.
මේ වන විට ගුවන් ගමන් 6000ක් පමණ අවලංගු කර ඇති විදෙස් බව මාධ්‍ය සදහන් කළේය.
මෙම තත්වය තව දින දෙකක් පැවතියහොත් වොෂින්ටන් නගරය අඩියක පමණ හිම තට්ටුවකින් වැසිය හැකි බව එරට කාලගුණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර තිබේ.
ඇතැම් ප්‍රදේශවල අගල් 40ක් පමණ උසට දැනටමත් හිම පතිත වී තිබේ.
ප්‍රාන්ත 11ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd