මියන්මාරයේ හමුදා රජයක් පැවැති අවදියේදී ඊට විරෝධය පාමින් මියන්මාරයට එරෙහිව පනවා තිබූ වෙළෙඳ සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකානු රජය ඊයේ (27) තීරණය කළේය. ඇමෙරිකා රජය එම තීරණය ගත්තේ මියන්මාරයේ වර්තමානයේ පවතින සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා කි‍්‍රයාත්මක කිරීම හේතුවෙනි. මේ වනවිට මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී මෙන්ම එරට ජනපති ත්වෙන් ස්වෙන් ද ඇමෙරිකාවේ සංචාරය කරති. ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ මියන්මාර ජනපති අතර විශේෂ හමුවක් එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සමගාමීව නිව්යෝක් නුවරදි ඊයේ (27) පැවැත්විණි.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd