2014 වසරේ දී සංග‍්‍රාම කටයුතු අවසන් කළ ද සැලකිය යුතු හමුදා සෙබළුන් පිරිසක් ඇෆ්ගනිස්තානයේ රඳවා තැබීමට ඇමෙරිකාව ගත් තීරණයට තමන් ද සහාය පළ කරන බව නේටෝව පවසයි.
ඇමෙරිකාව ද නේටෝවේ සාමාජිකයෙකි. ඇමෙරිකාව 2014 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කිරීමට සූදානම් වන අතර එසේ කරන්නේ රටේ ආරක්ෂක කටයුතු ඇෆ්ගන් පොලිසියට සහ හමුදාවට පවරා දීමෙනි.
කෙසේ නමුත් ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියහොත් ඉරාකයේ සිදුවූවාක් මෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවේවි යැයි ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගේ රජය බිය පළ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd