‘කියුරියෝසිටි’ රොබෝ රෝවරයේ අඟහරු මෙහෙයුමට දායක වූ මෙහෙයුම් බාර විද්‍යාඥ බෝබැක් ෆර්ඩෝව්ස්කීට අන්තර් ජාලය ඔස්සේ දහස් ගණනින් මංගල යෝජනා ලැබෙමින් පවතින බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
අඟහරු මත ගොඩ බෑ නාසා යානය සේම, 32 හැවිරිදි අවිවාහක ෆර්ඩෝව්ස්කී ද මේ වනවිට ලොව පුරා කාගේත් අවධානයට ලක් ව සිටී. ඊට හේතුව ඔහුගේ අසාමාන්‍ය කොණ්ඩා විලාසිතාවය. ඇමෙරිකාවේ ‘මොහෝක්’ රතු ඉන්දියානුවන් සිහිගන්වමින් ෆර්ඩෝව්ස්කී කොණ්ඩය කපා තිබීම ඊට හේතුවයි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි රජෝ අහුවුණොත් අගහරු ග්‍රහයට අහුවුණා අහුවුණාමයි.... (ස)
අම්මෝ, රොකට් තියෙන අය පරිස්සම් වෙන්න. (නි)
අපි ටියුෂන් ක්ලාස් එකෙ රොකට් ඇරපු හැටියට කෙල්ලො මාර විදිහට පස්සෙන් එන්න තිබ්බනෙ. ඒත් එකෙක් ආවෙ නෑනෙ ආසාවට. (දී)
ජයවේවා
ලස්සන කොලලෙක් මටත් යෝජනාවක් කරන්න තිබුණේ. (අ)
බැන්දොත් ඔබ ලොකු අමාරුවක වැටෙනවා.මොලෙත් අවුල් වෙලා අපිට අලුත් දෙයක් ඉදිරිපත් කරන්නත් බැරිවෙනවා... (ස)
බදින්න එපා කොල්ලා ..බැන්දොත් අඟහරු කෙසේ වෙතත් මේ ලෝකෙත් නැති වෙනවා...(ස)
රෝකෙට් එක අගහරු පහු කරගෙන සිකුරුටුම ගිහිල්ලද කොහිද කොල්ලෝ.... (ස)
ප්‍රවීන් කියපු දේට මාත් එකඟයි.(ස)
බැන්දොත් ඉතින් ඔය ඔක්කොම කෙරුම් ඉවරයි ! (නි)
බදින්න නම් එපා..බැන්දොත් අගහරු කෙසේ වෙතත් සෙනසුරුනම් ෂුවර... (ස)
බදින්නනම් එපා .බැන්දොත් ජීවිතේ අගහරු ලෝකේ වගේ වේවි, කිසිම දෙයක් කරන්න බැරි වේවි.. (ස)
අපිත් පොඩිකාලෙ ඕනතරම් රොකට් ඇරල ඇති. ඒත්, ඉතිං අපිට නම් ගුටි ඇරෙන්න වෙන හම්බවුන එකම දේ බැනුම් තමයි (නු)
අපෝ බදින්න නම් එපා..!! බැන්දොත් කිසිම දෙයක් කරගන්න වෙන්නෙ නැහැ..!!(නු)
ගෑනු කියන්නේ පුදුම ජාතියක් .මොකක්හරි වැදගත්කමක් තියෙන කෙනෙක් දැකපු ගමන් එයාගේ බෙල්ලේ එල්ලෙන්න හදනවා..(ස)
ඇත්ත , ඇත්ත ප්‍රවීන්ගේ කතාවට මාත් එකඟයි.. (ස)
සෙල්ලන්ද කොල්ලෝ , මේ මම වගේ ඉන්නකෝ.(ස)
ඇමරිකන් උනාට රුසියන් නමක් වගේ තියෙන්නේ.(ස)
ඇමරිකාව කොහොමත් අරහෙන් මෙහෙන් හිඟාකාල ගත්ත අයගෙන් ලෝකෙට ලොක්කා උණා..මෙයත් ඒ වගේ කෙනෙක්ද දන්නේ නෑ.. (ස)
අයියෝ ඔයා තාම හඳ දැකලා නැද්ද (අ)
ලංකාවේ මෙහෙම කොණ්ඩය කැපුවොත් මොනවා නම් කියයිද නේද? (නි)
මටත් අදහසක් තියෙනවා හදට යන්න.. මෙයාව බැදගත්තනම් මගේ අදහස ඉස්ට වෙනවා...!!(නු)
අපෝ ඔය ගෑනුන්ගේ 64 මායමට අහුවෙන්න එපා...රොකට් යවලත් ඉවරයි...(ස)