IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සිරියාවේ හූලා නගරයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 92 ක් මරුට

සිරියාවේ හූලා නගරයේ පෙරේදා (26) සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් අනූ දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත්, ඔවුන් අතර වයස අවුරුදු 10 ට අඩු කුඩා දරුවන් තිස් දෙදෙනකු සිටින බවත් එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයෝ පවසති. එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයන් සිරියාවට පැමිණ සිටින්නේ, එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් සිරියාව වෙනුවෙන් සකස් කළ සාම වැඩසටහන නිසි ලෙස කි‍්‍රයාත්මක වන්නේදැයි සෙවීමටය. හූලා නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවූ බව වාර්තා වූ සැණින් සාම නිරීක්ෂකයෝ එහි ගියහ. සමූල ඝාතනයක් තමන්ට දකින්න ලැබුණු බව සාම නිරීක්ෂකයෝ එම අවස්ථාවේදී කියා සිටියහ. සිරියා රජය ප‍්‍රකාශ කළේ එය සටන්කාමීන් එල්ල කළ කුරිරු ප‍්‍රහාරයක් බවය. ප‍්‍රහාරය සිරියා රජයේ හමුදා විසින් සිදු කරනු ලැබුවේ ද නැද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ නමුත් ඇමෙරිකාව චෝදනා කරන්නේ එම ප‍්‍රහාරය එල්ල කළේ සිරියා රජයේ හමුදා කියාය. හූලා නගරයේ සිදුවූ ඝාතන හෙළා දකිමින් ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඊයේ (27) විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ සිරියා ජනපති අසාද්ගේ ‘මිනීමරු පාලනය’ වහා අවසන් කිරීමට ජාත්‍යන්තර ප‍්‍රජාව එක්විය යුතු බවය.



අදහස් (0)

සිරියාවේ හූලා නගරයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 92 ක් මරුට

අලිබබා Monday, 28 May 2012 06:59 PM

සමුල ඝාතන, සමුල ඝාතන, සමුල ඝාතන, ඇත්තෙන්ම විසදුම වැඩි ඈතක නොවෙයි ඉක්මනින්ම ලැබෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1274 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 176 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 77 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 257 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 151 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site