IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සිරියාවේ ප්‍රහාරවලින් 29ක් මරුට

සිරියාවේ ඇලෙප්පෝ නගරයේ ප්‍රධාන රෝහලකට ගුවන් ප්‍රහාර එල්ල වීමෙන් මියගිය හත්දෙනකුගේ සිරුරු සොයාගත් බවත් තවත් බොහෝ පිරිස් සුන්බුන් වලට යටවී සිටින බවත් ඇලෙප්පෝ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. මෙම රෝහලට ප්‍රහාර එල්ල වූයේ තෙවැනි වතාවටය.

මියගිය අය අතර වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දෙදෙනකු සහ නඩත්තු අංශයේ සේවකයින් පස් දෙනකුද සිටින බව වාර්තාවේ. රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය හා දැඩිසත්කාර ඒකකය පොළොව යට දැඩි ආරක්ෂිතව පිහිටා තිබුණත් බංකර් විනාශ කිරීමට යොදා ගන්නා අධිබල මිසයිල යොදාගෙන ප්‍රහාරය සිදුකර ඇති නිසා විනාශ වූ බව රොහල් අධ්‍යක්ෂකවරයා පවසයි.

මෙම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු හමා ප්‍රදේශයේ පොළව යට පිහිටි  රෝහලකටද ප්‍රහාර එල්ල වී ඇති බව ජාත්‍යන්තර ආධාර සංවිධානය පවසා ඇත.

සිරියාවේ හමුදා හා අයිඑස් ත්‍රස්තවාදීන් අතර සටන් කාලයක සිට පවතී.

මේ අතර සිරියාවේ ඊසාන දිග හසාකා නගරය ආසන්නයේ කුර්දිෂ් විවාහ මංගල උත්සවයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 22ක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය පවසයි. මනාලයාද ප්‍රහාරයෙන් මිය ගියේය.

සිරියාවේ සිදුවන ලේ වැගිරීම් සම්බන්ධයෙන් ඇමරිකාව හා රුසියාව අතර ද්විපාර්ශවික සාකච්ඡා නවතා දමන බවට ඇමරිකාව නිවේදනයක් නිකුත් කළ අතර ඊට පසුදාම මෙම ප්‍රහාරය සිදුවී ඇතැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කියයි.

37714C6200000578-3750906-It_was_not_clear_who_was_responsible_for_the_explosion_Turkish_M-a-9_1471775104586 161003084344-04-syria-cave-hospital-after-exlarge-169 161003154438-01-aleppo-m10-hospital-bombing-exlarge-169 gettyimages-612321556

 



අදහස් (0)

සිරියාවේ ප්‍රහාරවලින් 29ක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1475 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 227 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 86 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 261 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site