IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සමලිංගික නීතිවලට එරෙහිව පැරිස් නුවර ප‍්‍රචණ්ඩ විරෝධතා

සමලිංගික විවාහ අනුමත කරමින් ඒ සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමට ප‍්‍රංශ රජය පියවර ගැනීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් පැරිස් නුවර ඊයේ (27) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි.

එම විරෝධතාවට 1,50,000 කට වැඩි පිරිසක් සහභාගී වූ බව පැරිස් නුවර බලධාරීහු පැවැසූහ.

ප‍්‍රචණ්ඩකාරී විරෝධතා රැලියට කැරැලි මර්දන පොලිසියෙන් බාධා එල්ල වූ අතර දෙපිරිස අතර ගැටුම් ද ඇතිවිය. විරෝධතාකරුවෝ 290 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.

විරෝධතාකරුවෙක් පොලිස් අත්අඩංගුවට

 



අදහස් (0)

සමලිංගික නීතිවලට එරෙහිව පැරිස් නුවර ප‍්‍රචණ්ඩ විරෝධතා

සේනක Wednesday, 29 May 2013 12:17 AM

සම ලිංගික නීති ගත කරන්න ඕනේ චීනය වගේ ජනගහනයෙන් අධික රටවල්. පොඩි ජනතාවක් ඉන්න රටවලට මෙවන් නීති වැඩක් නැහැ (දී)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 28 May 2013 02:41 PM

මොනවද නිල්මිණි ඔයා කියවන්නේ? මට නම් මොකුත් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ගමගේ Tuesday, 28 May 2013 10:05 AM

පැරිසියේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ (නි)

:       0       0

සඳරුවන් Tuesday, 28 May 2013 03:40 PM

දෙයියෝ ඇයි සමලිංගිකයෝ මැව්වේ?(නද)

:       0       0

හේරත් Tuesday, 28 May 2013 08:29 PM

තොත්ත බබා .....එන්නකෝ නලවන්න උකුලේ තියන්...පෝඩා....පොඩි මල්ලි... (නි)

:       0       0

අමිල Tuesday, 28 May 2013 04:04 PM

රිස්වාන් ඔයා බබා...ලංකාව බටහිර රටවල් අතර ප්‍රසිද්ධ පිරිමි ගණිකාවන් සිටින රටක් විදියට (නි)

:       0       0

දර්ශන Wednesday, 29 May 2013 07:59 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

විශ්ව Tuesday, 28 May 2013 08:54 PM

මිනිස්සුන්ගේ නිදහස ආගමක් නිසා වළකන්න හොඳ නැහැ. හැමෝම ආශාවන් හිර කරගෙන ඉන්න ඕනෑද? (නි)

:       0       0

ගෙන්ගිෂ් ඛාන් Tuesday, 28 May 2013 04:28 PM

මාරයිනේ, එතකොට නිල්මිණි මේවට කවුද ගිනි තියා ගන්නේ? (නි)

:       0       0

වාසනා Tuesday, 28 May 2013 04:34 PM

සම ලිංගික විවාහ එපා

:       0       0

දිලීප Tuesday, 28 May 2013 05:00 PM

සම ලිංගික නීති තද කරන්න

:       0       0

දයා අළහකෝන් Tuesday, 28 May 2013 05:10 PM

මොනවද අප්පේ මේ කරන්නේ? (නි)

:       0       0

මර්සි ලංකා Tuesday, 28 May 2013 09:55 PM

මේක දෙයියන්ට වුන වැරදීමක්. ගැහැනු සහ පිරිමියා මවද්දී සමලිංගික අයවත් මවලා. (නි)

:       0       0

සංජු Wednesday, 29 May 2013 08:58 AM

මම නම් කැමති නැහැ මෙවන් නීති වලට (දී)

:       0       0

රනිල් Tuesday, 28 May 2013 10:42 PM

නිල්මිණී, ඔයත් ඒ වගේ කෙනෙක්ද? අයියෝ! (නි)

:       0       0

ජෝන් Tuesday, 28 May 2013 10:44 PM

නිල්මිණිට නම් වැඩේ ගැන අවබෝධයක් තියෙන බව පේනවා. ඔයා ජිනා මැඩම්ගේ කවුරුවත් නෙමෙයි නේද? (නි)

:       0       0

ගජබා Tuesday, 28 May 2013 06:11 PM

රිස්වාන් , ගෙන්ගිෂ් ඔයාලා මේවා දන්නේ නැහැ වගේනේ කතා කරන්නේ. (නි)

:       0       0

නිල්මිණි Tuesday, 28 May 2013 02:12 PM

ලංකාවේ ඕක නීති ගත නොකලට මොකද අපි දන්නා ප්‍රසිද්ද අය සෑහෙන ප්‍රමාණයක් ඔය රැකියාව කරනවා. ලංකාවට ඕක ගානක් නැහැ. ඕක නැවැත්තුවොත් ලංකාවට එන විදේශිකයෝ අඩුවෙනවා. ඕක ගොඩක් බලපාන්නේ මුහුදුබඩ පළාතට තමයි.(නදී)

:       0       0

දිසානායක Wednesday, 29 May 2013 12:15 AM

නිල්මිණිලා ගැන හිතලා අපි ඕකට පක්ෂව ඡන්දය දෙනවා. නුඹ නාඩන් අපිට පිස්සු... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1095 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 135 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 71 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 251 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 150 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site