IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සෝනියා ගාන්ධිගේ නිවස ඉදිරිපිට විරෝධතා

රටේ සිදුවන දූෂණ වංචා නැවැත්වීමට පාලක කොංග්‍රස් පක්ෂය ප‍්‍රමුඛ රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි චෝදනා කරමින් නවදිල්ලි අනුවරදී කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිගේ නිවස ඉදිරිපිට පෙරේදා (26) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි. එම විරෝධතාව සංවිධානය කර තිබුණේ අන්නා හසාරේගේ ආධාරකරුවන්ය. ඔවුන් සෝනියා ගාන්ධිගේ නිවසට කඩා වැදීමට උත්සහ කළ ද පොලිසියෙන් ඊට බාධා එල්ල විය. පොලිසිය විරෝධතාකරුවන්ට මාර්ග බාධක යොදමින් කඳුළු ප‍්‍රහාරයක් ද එල්ල කළ බව වාර්තා වේ.



අදහස් (0)

සෝනියා ගාන්ධිගේ නිවස ඉදිරිපිට විරෝධතා

වරුණ Tuesday, 28 August 2012 10:53 AM

මෙතන කඳුළු ප්‍රහාරයක්නම් පේන්නේ නෑ..කඳුළු පනින්න පොලු ප්‍රහාරයක්නම් තියෙනවා...(ස)

:       0       0

වරුණ Tuesday, 28 August 2012 11:02 AM

ඉන්දියාවෙත් එහෙමද? මම හිතුවෙ මෙහෙ විතරයි ඒවා තියෙන්නෙ කියලා.. (නු)

:       0       0

ගාමිණී-කුවෙයිට් Wednesday, 29 August 2012 03:07 AM

කඩුල්ල වෙත දගකැවී ආ පන්දුවට පාදයක් පෙරට ගෙන ‍එල්ල කල වේගවත් පහර පන්දු රකින්නාගේ පාදයේ වැදී වේගයෙන් හතරේ සීමාව පසුකරන විට ඉන්දියානු පොළිස් පිල කිසිවෙකු නොදැවී ලකුණු 100 යි. (නි)

:       0       0

සිසිර Tuesday, 28 August 2012 12:31 PM

මේවා අපෙන් එයාල කොපි කරලාද ? අපි ඉන්දියාව කොපිකරලද ? (ස)

:       0       0

වීරසිරි Tuesday, 28 August 2012 02:57 PM

දර්ශනීය හතරේ පහරක් ගහන්න වගේ..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1189 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 155 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 74 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 256 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 151 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site