IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


සතුන්ගේ දිවි බේරීමට අයිස් ලොලි

ග්‍රීස්ම සෘතුවේ දී සත්ත්වෝද්‍යාන සේවකයින් මුහුණ දෙන බරපතල ගැටළුවකට දැන් අයිස් ලොලී පිහිට කරගෙන ඇත. සතුන්  අධික රස්නයෙන් ගලවා ගැනීමට අයිස් ලොලී උපකාරීවන බව මේ සේවකයෝ කියති. බ්‍රිතාන්‍යෙය් වර්වික්ෂයර් හි ට්වයික්‍රෝස් සත්ත්වෝද්‍යානයේ සේවකයන් පවසන්නේ අයිස් ලොලි වලට වැඩිම කැමැත්තක් දක්වන්නේ අලින් බවයි.

ඒ ඒ සතුන් ප්‍රියකරන හා ඔවුන්ට අවශ්‍ය ආහාරවර්ග අයිස් සමග මුසු කැර ලබාදීම මේ අයිස් ලොලි ක්‍රමයයි.

උද්‍යාන සේවකයින් පවසන්නේ අධික රශ්මිය හේතුවෙන් සතුන් විජලනය වීම වළක්වාගැනීමට විශාල ප්‍රයත්නයක් දැරීමට සිදුව ඇති බවයි. උෂ්ණ කලාපික රටවලින් පැමිණෙන සතුන්ට පවා මේ තත්ත්වයෙන් ගැලවීමට නොහැකි වී ඇතැයි ඔවුහු කියති. විශේෂයෙන් අලින් ඇතුළු සතුන්ට අයිස් ලොලි ලබා දීමෙන් විජලන තත්ත්වය වළක්වාගැනීමට හැකිවී ඇති බැවින් දැන් ට්වයික්‍රෝස් සත්ත්වෝද්‍යානයේ අයිස් ලොලි වඩාත් ජනප්‍රිය වී ඇත.

Ice lolli (1) Ice lolli (2) Ice lolli (3) Ice lolli (5)



අදහස් (0)

සතුන්ගේ දිවි බේරීමට අයිස් ලොලි

ගාමිණී - සිරි Thursday, 31 July 2014 03:51 PM

අපි පාසල් යන කාලයේ කඩවල තිබුනේ ලොලි පොප් මිසක් අයිස් ලොලි නම් නොවේ. තවමත් අයිස් ලොලියක් කන්න අපිට නොලැබුන එකේ ග්‍රීශ්මයේ බ්‍රිතාන්‍යයේ සතුන් ඒ අතින් වාසනා වන්තයි ! (අ)

:       0       0

මෙන්ඩිස් Thursday, 31 July 2014 04:28 PM

ඉංග්‍රීසි කාරයා මොන නම දැම්මත් මේ ඉතින් ලොලි පොප් ම තමයි ගාමණී (අ)

:       0       0

ප්‍රදීප් Thursday, 31 July 2014 09:06 PM

අපි ඉස්කෝලේ යද්දී, පොප්සිකල් තිබුනා. පස්සේ අයිස් පැකට් ආවා.ලංකාවේ මිනිසුන්ටත් අයිස් කැටයක් ලෙවකාල ජීවත්වීමේ ක්‍රමයක් හදුන්වල දුන්නනම්, අල, පරිප්පු, චිකන්, බිත්තර මස් මාළු, ගණන් වුනාට බනින්නේ නැහැ. (නදී)

:       0       0

කිත්සිරි Friday, 01 August 2014 02:22 AM

ගාමිණි, අයිස් ලෝලියක් කකා කූඩුවක ඉන්න තිරිසන් සතෙක් මනුෂ්‍යයෙකු තියා නිදහසේ කැලේ ඉන්න සතෙකු තරම් වත් වාසනාවන්ත වෙන්නේ කොහොමද? (නදී)

:       0       0

තිලා Friday, 01 August 2014 02:44 AM

ගාමිණී - සිරි ඔයා කන බොන දේවල් ගෙදර ෆ්‍රීසර් එකක් තියෙනවා නම් එ්කේ දාලා තියල කන්න. එතකොට ඔයාට දුකක් හිතෙන එකක් නෑ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇස්ට්‍රාසෙනකා එන්නත් ආපසු කැඳවයි
2024 මැයි මස 08 2112 1

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව, නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍


රුසියාවට ඉරානයට බලපෑම් කරන්න
2024 මැයි මස 08 147 0

ලෝක සාමය වෙනුවෙන්, රුසියාවටත් ඉරානයටත් බලපෑම් කරන්නැයි යුරෝපා කොමිසම, චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. යුරෝපා කොමිසම වෙනුවෙන් එහි සභාප


ඊශ්‍රායලයට බෝම්බ යැවීම නවත්වයි
2024 මැයි මස 08 2461 2

නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවේ විරෝධය මැ


පුටින්ගේ දිවුරුම්දීමට යන්නේ නෑ
2024 මැයි මස 07 400 0

පසුගිය මාර්තු මාසයේ පැවැති රුසියන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි කරගත් ව්ලැදිමීර් පුටින් අද (7) දිවුරුම් දෙයි.


චීන ජනපති ජින්පින් ප්‍රංශ ජනපති හමුවෙයි
2024 මැයි මස 07 123 0

ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණ සිටින, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ


මෝදි ඡන්දය දමයි
2024 මැයි මස 07 707 1

අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (7) උදෑසන ආරම්භ වූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2022 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site