IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලොකුම දුරේක්ෂය හදන්න කෝටි 12700

ලොව විශාලතම දුරේක්ෂය ඉදිකි්ිරීමට කැනඩාවේ හා ඇමරිකාවේ ව්ශ්වවිද්‍යාලයන් කිහිපයක් සැරසේ. මේ ව්‍යාපෘතිය සදහා වැය වේයැයි ගණන් බලා ඇති මුදල ඇමෙරිකා ඩොලර් සිය කෝටියකි. (රුපියල් කෝටි 12700).අභ්‍යාවකාශයේ ආලෝක වර්ෂ කෝටි 130 දුරින් ඇති වස්තු පවා මේ දුරේක්ෂයෙන් නිිරීක්ෂණය කළ හැකි වනු ඇතැයි දුරේක්ෂය සැළැසුම් කර ඇති විද්‍යාඥයෝ කියති.

දැනට ඇති කිසිම දුරේක්ෂයකින් ලබාගත නොහැකි තරමේ පැහැදිලි දර්ශන මෙයින් ලබාගත හැකි වනු ඇතැයි ඔවුහු පවසති.

දුරේක්ෂය ඉදි කැර ඇත්තේ හවායි දූපත් වල පිහිටි මළ ගිනි කන්දක් මුදුණේය.මවුනා කී නම් වන මේ ගිණි කන්ද මුදුනේ දැනටමත් දුරේක්ෂ දුසිමකට ආසන්න ප‍්‍රමාණයක් ඉදිකර ඇත.

 



අදහස් (0)

ලොකුම දුරේක්ෂය හදන්න කෝටි 12700

සම්පත් සුජීව අල්විස් ඉතාලිය Tuesday, 16 April 2013 03:34 PM

මෙතරම් මුදලක් වියදම් කරලා දුර බලන්නේ නැතිව අප්‍රිකාවේ බඩගින්නේ ඉන්න මිනිස්සු ගැන බැළුවොත් හොදයි නේද? (නදී)

:       0       0

මාලක Tuesday, 16 April 2013 04:03 PM

නෑ සම්පත් අපි එහෙම හිතුවට අප්‍රිකාවේ මිනිස්සු අපේ අය වගේ චන්ද වලදී ගන්න මෝඩ තීන්දු නිසා තම එහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඉදිරි තාක්ෂණික දියුණුවට තියන සල්ලි අප්‍රිකාවට දුන්නම තාක්ෂනේ දියුණු වෙන්නෙත් නෑ අපේ වගේ අප්‍රිකාවේ ආණ්ඩු ඒ සල්ලිත් හොරකම් කරනවා.(නදී)

:       0       0

සිල්වා Tuesday, 16 April 2013 04:21 PM

සම්පත්, අප්‍රිකාව නෙමෙයි, ඇමරිකාවේ සිටින කන්න නැති ගෙවල්  නැති අය වෙනුවෙන් මේ මුදල යෙදුවා නම් ඊටත් වඩා හොදයි.මීට වසර කීපයකට ප්‍රථම ඇතිවූ විල්මා නැමති කුණාටුවෙන් අවතැන් වූවන් තවත්  ඉන්නවා. (නි)

:       0       0

ජීවන් Wednesday, 17 April 2013 08:31 AM

අප්‍රිකාවේ තියන ඇතැම් දියමන්ති නිධි ලංකාව තරම් හෝ ඊටත් වැඩිය විශාලයි. දියුණු වෙනවා නම් ඕනෑ තරම් පුළුවන්. රත්තරනුත් තියනවා, ඛනිජ තෙලුත් තියනවා. ලංකාවේ ගන්න තීරණ වලට වෙන රටවල් පලි නැහැ (නි)

:       0       0

රම්බොඩ Tuesday, 16 April 2013 10:45 PM

මාලකගේ කතාව ඇත්ත. අප්‍රිකාවේ අය කන්න නැතත් හැමදාම මරා ගන්නවා . මිනිසෙක් වුණහම තමන්ගේ මුදල් භාවිතා කරන විදිහ හොදට දැන ගත යුතුයි. ඇමෙරිකාව, කැනඩාව කරන්නේ ඉදිරිය බලලා වැඩ කරන එක. අප්‍රිකා ආසියා කරන්නේ හෙට දවස විනාස කරන එක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1067 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 130 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 71 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 248 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 149 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1726 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site