IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රස්නෙන් බේරෙන්න කිරි මැටි ගාගෙන

අධික රස්නයෙන් බේරීමට කිරි මැටි සිරුරේ තවරා ගනිමින් සුදු පැහැගැන්වුණු අපි‍්‍රකානු ඇතකුගේ ඡායාරූපයක් බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය අද පළ කර තිබිණි.

 මේ ඇතා දකින්න ලැබී ඇත්තේ අපි‍්‍රකාවට අයත් නැමීබියා රාජ්‍යයේ වන රක්ෂිතයකිනි.

(ඬේලිමේල් ඇසුරිනි)

2BD5E14200000578-0-image-a-1_1441055948580-white-elephant



අදහස් (0)

රස්නෙන් බේරෙන්න කිරි මැටි ගාගෙන

වසන්ත Wednesday, 02 September 2015 03:10 AM

අලි, හරක් මඩේ පෙරළෙන්න ආසයි. මේ අලියත් මඩේ පෙරළිලා. ඒ පැත්තේ මැටි කොහොමත් සුදුපාටයි. පේන්නෙ නැද්ද මේ සත්තු හොඳට කාලා බීලා තරවෙලා ඉන්න හැටි. (නි)

:       0       0

සිරි Wednesday, 02 September 2015 03:42 AM

වසන්ත, ඔයා කියන්නෙත් මැටි කතාවක්නේ. මැටි සුදුපාට නොවෙයි. වතුර හිඳුනු වැවක් මේ. ඒකේ තියෙන්නේ කිරිමැටි (නි)

:       0       0

උපසේන Wednesday, 02 September 2015 06:58 AM

හරිම ලස්සන සහ ලේසියෙන් දකින නැති දෙයක්. (අ)

:       0       0

සමූලී Wednesday, 02 September 2015 03:54 AM

මිනිසුනේ, ලෝකය විනාශය නතර කරපල්ලා...! (නි)

:       0       0

ඉනෝකා Wednesday, 02 September 2015 07:26 AM

ස්වභාව ධර්මයේ ආශ්චර්ය! ඉතාමත් දැකුම්කළු දර්ශනයක්.......... (නි)

:       0       0

හාමිඩ් Wednesday, 02 September 2015 03:21 PM

කළු අලියා එහෙම්මම සුදු වෙලා .. (අ)

:       0       0

විරාජ් Wednesday, 02 September 2015 04:49 PM

කළු නිසා ඇතින්න අකමැති වුණාද දන්නෙ නැහැ (නි)

:       0       0

නාලක Wednesday, 02 September 2015 04:42 AM

අලින්ගේ සමේ පැහැපත් බව ඇති කරන කිරිමැටි සාර සපිරි ක්‍රීම් වර්ගයක් අලුතින් හදල මේ අලියා ව දාල මාර්කට් කලොත් අලි වෙනුවට අපේ නිලියෝ බලියෝ එහෙමත් මිලදී ගනීවි..(අ)

:       0       0

ඉසුරන්දි Wednesday, 02 September 2015 05:01 AM

සතුන්ට තියෙන මොලේ මිනිසුන්ට නැති එකයි පුදුමේ.(ම)

:       0       0

චන්න බුවනක Tuesday, 01 September 2015 05:21 PM

බලන්න එක එක වර්ග වල සත්තු සමගියෙන් ඉන්න හැටි. (නි)

:       0       0

ලංකාසිරි Tuesday, 01 September 2015 06:46 PM

මට පෙනෙන්නේ මේ අලියා රූපලාවන්‍ය පන්ති ගිහින් එන ගමන් වගෙයි (නි)

:       0       0

සොපී Wednesday, 02 September 2015 11:00 AM

හරිම අපුරු පුවතක්නේ ......(ම)

:       0       0

කස්තුරිආරච්චි Wednesday, 02 September 2015 02:47 AM

අලියාගේ හම කළු පැහැ නිසා තාපය වැඩියෙන් උරාගන්නවා. සුදු පාට තාපය පරාවර්තනය කරනවා. අලියා ඒක දැනගත්ත එකයි අපුරුව. සොබාදහමේ අපුර්වත්වයත් ඒකයි (නි)

:       0       0

සචිත් Wednesday, 02 September 2015 01:12 PM

අපේ ගැහැණු ළමයිනුත් මේක්අප්‍ කළාම ඔය‍වගේ නේ්‍ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1550 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 246 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 91 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 263 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site