IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රාජකීය සෙබළා රජ මාලිගය ළඟ පිස්සු කෙළී

බ්‍රිතාන්‍යයේ බකිංග්හැම් මාලිගයේ ආරක්ෂාවට යොදවා සිටියදී ‘‘නැටුම්‘‘ පෙන්වූ රාජකීය හමුදා භටයෙකු දින 21 කට අච්චු කිරීමට බළධාරීන් සැරසේ.

බකිංග්හැම් මාළිගය ඉදිරිපස රඳවා සිටින රාජකීය හමුදාවේ භටයින් පිළිමයන් සේ නිසොල්මන්ව සිටින්නන් ලෙස ප්‍රකටය.ඇතැම් විට මාළිගය නැරඹීමට එන සංචාරකයෝ ඔවුන්ව ඇවිස්සීමට නොයෙකුත් විකාර කරතත් ඒවායින් බිඳකුදු හෝ සැළෙන්නේ,සිනාවක් හෝ නංවන්නේ ඔවුන් නොවේ.

එසේ නමුත් මේ රාජකීය හමුදා භටයා නම් තම සගයින්ට වඩා හාත්පසින්ම වෙනස් බව පෙනේ.රැස්ව සිටින සංචාරයින්ගේ ප්‍රීති ඝෝෂා මැද ඔහු නටනු අන්තර්ජාලයට එක්කර ඇති වීඩියෝවක දැක්වේ.

බොහෝ දෙනා මේ සිදුවීම හාස්‍යයෙන්ම භාර ගත්තද හමුදාවේ බළධාරීන් නම් එසේ කිරීමට සූදානම් නැත.ඔවුන් දැන් කටයුතු කරමින් සිටින්නේ අදාළ හමුදා සෙබලා දින 21 ක කාලයකට දැඩි නීති රීති ඇති සිරගෙදරකට යැවීමටය.ඔහුගේ මාසික චේතනයද කපා හැරෙනු ඇත.

හමුදා භටයින් විනයානුකූල ලෙස හැසිරිය යුතුයැයි ආරක්ෂක අංශ පණතේ සදහන්ව ඇති බැවින් ඒ ප්‍රකාරව ඔහුට එරෙහිව පියවර ගන්නා බව බලධාරීන් කියයි.

1410637752817_wps_16_Shows_The_guardsman_think 1410637761625_wps_17_Shows_The_guardsman_spinn



අදහස් (0)

රාජකීය සෙබළා රජ මාලිගය ළඟ පිස්සු කෙළී

ගාමිණී සිරිවර්දන Tuesday, 16 September 2014 03:58 PM

රජ පවුලේ උදවියත් පිස්සු කෙළි වාර අනන්තයි,අප්‍රමාණයි.සෙබලෙක් සංචාරකයින් සමග පොඩි විනෝදයක් ලබා ගැනීම මහලොකු වරදක්ද ? (අ)

:       0       0

අචිනි Wednesday, 17 September 2014 05:34 AM

ලංකාවේ හමුදා නිලදාරීන් සීරුවෙන් පාලකයා තමයි පිස්සු නටන්නේ (නදී)

:       0       0

මම Thursday, 18 September 2014 04:06 AM

එංගලන්තේ මිනිස්සු රජ පවුල නඩත්තු කරන්නේ සංචාරක කර්මාන්තය සහ ඒ රටේ පුරා වස්තුවක් රැක ගන්න. අපේ රටේ රජ පවුල් ටික රකින්න අපි මෙච්චර වියදම් කරන්නේ ඇයි? පාලකයන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට වියදම් කරනවා හොදටම වැඩියි. එක ඇමතියෙක් කියන්නේ මාසෙකට මිලියන කීයක්ද? එක මන්ත්‍රී කෙනෙක් මාසෙකට ලක්ෂ කීයක්ද? ඇයි මේගොල්ලන්ට අපි වගේ සාමාන්‍ය වාහන වල යන්ඩ බැරි. සාමාන්‍ය විදියට ජීවත් වෙන්න බැරි. ඇයි සාමාන්‍ය මිනිස්සුන්ව මෙච්චර හුරගෙන කන්නේ? (ස)

:       0       0

සුසන්ත Wednesday, 17 September 2014 06:39 AM

පොඩ්ඩක් නැටුවම මොකද ? විනෝදෙන් ඉන්න හැමෝම කැමැතියි. මේ සෙබළා හමුදා නැටුම් අංශයට යොමු කරන්න ඕන සල්ලි නැති කමට මේ වගේ එක එකාගේ රූකඩ වෙන්න අපි හැමෝටම සිදුවෙලා තියෙනවා (නදී)

:       0       0

මධුෂංක Friday, 19 September 2014 05:50 AM

අනේ පව් අහිංසකයා(අ)

:       0       0

නිරන් සෞදි Tuesday, 16 September 2014 11:02 AM

මහා ලොකුවට මානව හිමිකම් කතාකලට කොටි ලංකවට කරපු අපරාද මේ රටේ කලානං එක ද්‍රවිඩ වැසියෙක් ලන්ඩනයෙන් සොයාගන්න බරිවෙවී (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1544 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 244 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 90 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 263 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site