IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


යානා දෙකක් ගැටී ගුවනේ දී අනතුරක්

කේම්බ්‍රිජ්ශයර් හි පැවති සැහැල්ලු ගුවන්යානා තරඟයක දී අනතුරකට ලක්වූ යානයෙන් පැන ගත් 70 හැවිරිදි පුද්ගලකු දිවි බේරාගැනීමට සමත්වූයේය. යානය අඩි 4500 ක් ඉහළ අහසේ දී තවත් එවැනිම යානයක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත.

ඇන්ඩි පීටර්සන් නමැති මේ පුද්ගලයා දරුවන් දෙදෙනකුගේ පියෙකි. මුණුපුරන් දෙදෙනකුගේ සීයා කෙනෙකි. අනතුර සිදුවූ වහාම යානයෙන් එළියට පැමිණි ඔහු ගුවන්යානය අතහැර දමා පැරෂුටයක ආධාරයෙන් බිමට පැන ගත්තේය.

තරඟය නරඹමින් සිටි පුද්ගලයෝ මේ අනතුර ඡායාරූපයට නැගූහ. යානයේ තටුවක් කැඩී ගොස් යානය බිම පතිත වී ඇත.

‘‘ ඒ මොහොතේ මට බය සිතුණා. නමුත් ක්ෂණිකව සියළු තීරණ ගත්තා. පුහුණුවීම් වලදී ලබා තිබූ අත්දැකීම් ප්‍රයෝජනයට ගත්තා. මෙය ගුවනේ දී සිදුවූ මෝටර් රථ අනතුරක් හා සමානයි. මා සිතනවා මා හරිම වාසනාවන්තයි කියා. “

ගොවියකු ලෙස දිවි ඇඹූ පීටර්සන් වසර 19ක කාලයක් පුරා සැහැල්ලු ගුවන් යානා තරඟවලට සහභාගී වන්නෙකි. ඔහු පවසන්නේ තමන්ගේ පියාසර දිවියේ නරකම සිද්ධිය මෙය බවයි.

අනතුරට පත්වූ අනෙක් යානයට එතරම් හානියක් සිදුව නැත. එහි නියමුවා යානය සුරක්ෂිතව ගොඩබස්සවා ඇත. 

1406885600968_wps_10_Two_glider_pilots_had_a_m 1406886606308_wps_11_Two_glider_pilots_had_a_m article-2713010-202C9D2900000578-512_634x423 article-2713010-202C9DA100000578-263_634x425 article-2713010-202C9E2600000578-469_634x698 article-2713010-202C9F3800000578-621_634x444 article-2713010-202C9F7800000578-579_634x446 article-2713010-202C9F8700000578-73_634x423 article-2713010-202E50FF00000578-782_634x421



අදහස් (0)

යානා දෙකක් ගැටී ගුවනේ දී අනතුරක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1471 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 227 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 86 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 261 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 133 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site