IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මාරක කපොල්ල පනී

ඇලස්කාවේ ටොර්ඩ්‍රිලෝ කදු වැටියේ වූ කපොල්ලක් අතරින් ඇමරිකාවේ කෝඩි ටවුන්සෙන්ඩ් ලිස්සා ගියේ බලාසිටියවුන්ගේ ඇඟලොමුදැහැ ගන්වමිනි.

කිසිදු ආරක්ෂක උපකරණයක් නොපැළැද තම හිම පුවරුව නැගුණු ඔහු කපොල්ල අතරින් ලිස්සා ගොස් පහළට පැමිණියේය.ඉතා උස්වූ කපොල්ල තරණය කිරීමට ඔහුට ගතවූයේ තත්ත්පර 30 ක් පමණි.

කපොල්ල අඩි 5 ක පමණ විශාලත්වයකින් යුතු විය.හදිසියේවත් කෝඩිගේ ගමන්මග සුලූවෙන්හෝ වෙනස්වුනේ නම් ඔහුට අත්විය හැකිව තිබුණේ මරණයයි.

කෝඩිගේ මේ හපන්කම ඔහුගේ නම වාර්තා පොත් වලට එකතු කර තිබේ.

23F3F77D00000578-2869166-image-a-36_1418249046567 23F4085700000578-2869166-image-m-47_1418250258413



අදහස් (0)

මාරක කපොල්ල පනී

අකිල Saturday, 13 December 2014 04:34 PM

තමන්ට කැමති දෙයක් කරලා මැරෙන එක සැපයි. නිකන් ඔහේ ඉඳලා මැරෙනවට වඩා (නි)

:       0       0

ගමගේ Friday, 12 December 2014 03:56 PM

මෙහෙමත් පිස්සෝ. මිනිස්සුන්ට ලැබිච්ච ජිවිතේ වටිනාකමක් දන්නේ නැති නිසයි මෙහෙම දේවල් කරන්නේ ,(හේ)

:       0       0

දුම්මලසූරිය Friday, 12 December 2014 05:03 PM

ඉපදුනොත් මැරෙනවා.ඒක තමයි පොදු ධර්මතාවය. ඒ ජීවත්වෙන පොඩි කාලය අතරතුර වීරකමක් කරලා මැරෙන්න වුණත් කමක් නැහැ කියලා එයාට හිතෙන්න ඇති.ඒකේ ඇති වරදකුත් නැහැ ඉතින්. (නි)

:       0       0

හාමිඩ් හසන් Wednesday, 17 December 2014 03:45 PM

සුද්දෝන්ගේ වැඩේම මේක තමයි.ඒ අයගේ ජිවිතේ මේක. මේ හැර වෙන දේවල් නෑ.(හේ)

:       0       0

සමීර Monday, 15 December 2014 03:09 AM

නිකන් ඉන්න එකේ වැඩකුත් තියෙන්න එපායැ. ඔය කරන වැඩ වලින් තමන්ට වැඩකුත් නැහැ. ලෝකයට වැඩකුත් නැහැ. මම නම් මේ ගැන දකින්නේ එහෙමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1518 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 237 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 88 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 262 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site