දශක ගණනක් තිස්සේ මියන්මාරයේ හමුදා පාලනය නිමා කිරීමේ අරමුණින් එරට විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී එළැඹෙන අපේ‍්‍රල් 1 වැනිදා පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඊයේ (18) ලියාපදිංචි වූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නොබෙල් සාම ත්‍යාගලාභිනියක ද වන සූ කී ගතවී ගිය විසි වසරින් වැඩි කාලයක් ගත කළේ නිවාස අඩස්සියේය. ඇයට නිදහස හිමිවූයේ ඉකුත් වසරේ මියන්මාරයේ පැවැති මහ මැතිවරණයෙන් පසුවය. කෙසේ නමුත් මැතිවරණයෙන් ජය ගත්තේ මියන්මාර හමුදාවට හිතවත් දේශපාලන පක්ෂයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයෙන් මැතිවරණයක් සඳහා ලියාපදිංචි වූ පළමුවැන්නා ලෙස සූකී හඳුන්වාදිය හැකි බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවැසීය. මියන්මාර හමුදා පාලනය සහ විපක්ෂය අතර ඇති වූ සංවාදයේ ප‍්‍රතිපලයක් ලෙස වසර 66ක ඉතිහාසයක් ඇති ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට’ නැවත නිල වශයෙන් දේශපාලනයට පිවීසීමට අවස්ථාව ලැබී ඇත.
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මියන්මාර් අතුරු මැතිවරණයට අවුන් සාන් සූ කී සුදානම්