IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බ්‍රසීලයෙත් ගුවන් අනතුරක්

බ්‍රසීල ජනපති අපේක්ෂක එඩුආර්ඩෝ කම්පෝස් අද (13) ගුවන් අනතුරකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එළැඹෙන ඔක්තෝබරයේ  බ්‍රසීලයේ පැවැත්වෙන ජනපතිවරණයට අපේකෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින එඩුආර්ඩෝ කම්පෝස් එරට සමජාවාදී පක්ෂයේ නායකයාය.

ඔහු ගමන් කළ යානය බ්‍රසීලයේ සැන්ටෝස් නුවර  නගරයකට කඩා වැටී ගිනි ගෙන විනාශ වූ බව බ්‍රසීල වාර්තා සඳහන් කළේය.

  යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් හත් දෙනකු සිට ඇති අතර ඔවුන් සියලූ දෙනාම ජිවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රසීල වර්තමාන ජනපති ඩිල්මා රුසෙෆ්ව පරාජය කළ හැකි අපේක්ෂයා එඩුආර්ඩෝ කම්පෝස් යැයිද දේශපාලන විචාරකයන් මත පළ කර තිබුණි.

සැන්ටෝස්හිදීය (ඒ.එෆ්.පී)



අදහස් (0)

බ්‍රසීලයෙත් ගුවන් අනතුරක්

ඉසුරන්දි Saturday, 16 August 2014 07:34 AM

ඡන්ද අපේක්ෂකයෝ ඡන්ද කාලේ ලංවෙද්දි බොහොම පරෙස්සම් විය යුතුයි.විශේෂයෙන් තමන් යන එන ගමන් බිමන් වලදී.(දිල්)

:       0       0

නිමල් ලලිතා Thursday, 14 August 2014 04:20 AM

ගුවන් නියමුවාගේ , හෝ ඔහුගේ සහයකයන්ගේ නිවෙස් ඉදිරිපිට විරෝදත පවත්වන්නේවත් ගෙවල් වලට ගල් ගහන්නේ වත් නැහැ නේද ?මිය ගිය අය ගැන ශෝක වෙනවා හැර වෙන කරන්නට දෙයක් නැහැ. (නදී)

:       0       0

සනත් දිසානායක Thursday, 14 August 2014 10:34 AM

ලංකාවේ අපේක්ෂකයන්ට එහෙම වෙන එකක් නැහැ නේද ? (නදී)

:       0       0

රුෂාන් හමීඩ් Thursday, 14 August 2014 05:17 AM

මේක නම් ෂුවර් කරලා ගහපු ගේමක් වගේ තමයි මට පේනනේ (නදී)

:       0       0

තිලංක මදුසංක Thursday, 14 August 2014 05:28 AM

ලංකාදීපය ගොඩක් හොඳ පුවත් වෙබ් අඩවියක් (නි)

:       0       0

රෝසා Friday, 15 August 2014 03:31 AM

පිටසක්වල ජීවීන්ගේ වැඩක් වෙන්න බැරිද? (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 14 August 2014 07:37 AM

මීළඟ ජනාධිපතිවරනෙට මේ ලෙඩේ ලංකාවේ යානා වලටත් බෝ වෙයිද? (දී)

:       0       0

චාමර අනුර සම්පත් කුමසාරැ Thursday, 14 August 2014 08:51 AM

ඒකත් දේශපාලන කුමන්ත්‍රණයක් වෙන් අති.....(දී)

:       0       0

නිරං සෞදි Thursday, 14 August 2014 09:39 AM

ලංකාවෙත් මොනවහරි වෙයි (දී)

:       0       0

නවෝද මිහිරාජ් Thursday, 14 August 2014 03:01 AM

‍මෙයත් දේශපාලනීය කුමන්ත්‍රණයක් වෙන්නට පුළුවන. (නදී)

:       0       0

ගාමිණී - සිරිවර්දන Thursday, 14 August 2014 03:03 AM

මැතිවරණ ප්‍රචාරක කටයුතු නිසා සුළු ගුවන් යානයක් වෙන්න ඇති. ගුවන් අනතුරු බහුලව සිදුවෙන මේ කාලයේ ආරක්ෂාව ගැන අපේක්ෂකයින් සැලකිලිමත් වීම නුවණට හුරුයි. බලවත් කණගාටු දායක සිද්ධියක් නිසා එම පක්ෂයේ ඊළඟ නියෝජිතයා නම් ගොඩ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 14 August 2014 03:38 AM

එහෙනම් ඉතින් සුපිරි ගේමක් වෙන්නැති ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 986 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 115 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 65 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 244 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 148 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1724 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site