IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බැංකු කඩන පවුලක්ම අල්ලයි

එකම පවුලේ පියා (50) පුත්‍රයා (20) හා දියණිය (18) ගෙන් සමන්විත වූ සොර මුලක් අත්අඩංගුවට ගැනීමට හැකිවියැයි ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත පොලිසිය කියයි. ටෙක්සාස් ප‍්‍රාන්තයේ පසුගිය සමයේ සිදුවූ බැංකු බිඳීම්වලට මොවුන් සම්බන්ධ බවට සැක කෙරේ. වාර්තා වන අන්දමට බැංකු හතක් බිඳ මුදල් සොරකම් කර ගෙන ගොස් ඇත. පියා හා පුතා බැංකු බිඳ මුදල් සොරකම් කිරීම කරන විට දියණිය ඔවුන්ට ආරක්ෂාව සපයා ඇත. සොරකමින් පසු පලා යන අවස්ථාවේ රථයේ රියැදුරු ලෙස කටයුතු කරන්නේ ද දියණිය බව අනාවරණයවි ඇත. සොර මුල කොටු කර ගැනීමට බලධාරීන් සමත්ව ඇත්තේ ඔවුන් ගේ අවසන් බැංකු කොල්ලයේ දී ඇද සිටි ඇදුම් ආශ්‍රමයෙන් ලැබුණූ හෝඩුවාවක් ආධාරයෙනි. බැංකුව ආශ්‍රිත ප්‍රදේශයේ ඇදුම් වෙළද සල් කිහිපයක ආරක්ෂක කැමරා පට නිරීක්ෂණයට බලධාරීන් යොමු වන්නේ ඒ නිසාය.බැංකුවේ ආරක්ෂක කැමරා වල සටහන්ව තිබූ ආකාරයේ ඇදුම් ඇඳගත් තිදෙනකු අසල වෙළද සලකින් ඇදුම් තෝරා ගන්නා ආකාරය දැක්වෙන රූපරාමු වලින් සෙරුන් අල්ලාගෙන ඇත.



අදහස් (0)

බැංකු කඩන පවුලක්ම අල්ලයි

ෂෙරීෆ් Tuesday, 20 November 2012 11:12 PM

මේ දරුවගේ අම්මා කෝ?? (ස)

:       0       0

මුතු Tuesday, 20 November 2012 01:30 PM

අනෙකුත් රටවල තිබෙන දුෂණ ,මානුෂික අයිතිවාසිකම්, ගැන කථා කරමින් සමිබාධක පනවනවා. තම රටේ පවුල් පිටින් ඒකතුව මහා පරිමාණයෙන් කරන සොරකම් වලක්වගන්න බෑ. ඔය ඒකක් පමණයි තව කොතරම් ඒ රටතුල සිදුවෙනවාද? (ස)

:       0       0

අජිත් Wednesday, 21 November 2012 10:25 PM

කමල් කියන්නේ ඇත්ත. ඔක නවත්වන්න අවුරුදු හත අටක් යාවි (ස)

:       0       0

කමල් Tuesday, 20 November 2012 07:17 PM

ඇයි ඉතින් අපේ රටේ සමහරු පවුල් පිටින් රට කන්නේ. (නි)

:       0       0

මඩු Tuesday, 20 November 2012 02:04 PM

පවුලේ රැකියාව

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 12:04 AM

මධු, ඇයි කමල් ඡන්දේ ඉල්ලනවාද? (නි)

:       0       0

මධූ Wednesday, 21 November 2012 01:09 PM

කමල් හරි, ඔබට ජය (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 176 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 28 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 19 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 234 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 142 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 125 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site