නැගෙනහිර පැපුවා නිව් ගිනියාවේ ගිනිකන්දක් පුපුරා යාම හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
මවුන්ට් ටවුවර් නැමැති නව බ්‍රිතාන්‍ය දූපත් වල පිහිටි මෙම ගිනිකන්ද අද අළුයම් කාලයේ පුපුරා ඇත. ගිනි අළු සෑම තැනම විසිරීයන බැවින් හැකිතාක් ආරක්ෂිත ස්ථානවලට වී සිටින ලෙස බලධාරීන් උපදෙස් දී ඇත.
පැපුවා නිව්ගිනියාව පිහිටි පැසිපික් සාගර කලාපය හඳුන්වන්නේ ගිනි වළල් යනුවෙනි. නිරන්තරව ක්‍රියාකාරීවන ගිනිකඳු රැසක් ඒ අවට පිහිටා තිබීම හේතුවෙන් මේ අන්වර්ථ නාමය ලැබී ඇත. මේ ගිනිකන්ද 1994 වර්ෂයේ අවසන් වරට පිපිරී ගිය අවස්ථාවේ දී රබුඅල් නගරය දැඩි සේ විනාශ විය. ඒ මතකය ඇති බොහෝ දෙනෙක් තම ව්‍යාපාරික ස්ථාන වසා දමා දැනටමත් නගරයෙන් ඉවත්වෙමින් සිටිති.
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පැපුවා නිව්ගිනියාවේ ගිනි කන්දක් සක්‍රිය වේ
රසිකා Friday, 29 August 2014 05:55 PM
භයානක වගේම ලස්සනයි (නි)
රජින්ද්‍ර Friday, 29 August 2014 06:40 PM
ස්වභාවධර්මයා නැවතත් තමන් තුළ අප ජීවත්වන බව පසක් කරන්නීය.... (නි)
ලක්විදු Monday, 01 September 2014 02:30 PM
අපේ රටේ 'බඩ-ගිනිකන්ද' සක්‍රියවෙලා ගොඩක් කල්. (නි)