IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාපන්දු ලෝක කුසලානය වර්ජනය කරන්න රටවල් හයක තීරණයක්

බ්‍රිතාන්‍යයේ ජීවත් වූ රුසියාවේ කේ.ජී.බී සංවිධානයේ හිටපු ඔත්තු සේවා නිලධාරියාට වස දීම සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්වීමත් සමඟ රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය වර්ජනය කිරීමට රටවල් හයක් තීරණය කර ඇතැයි වාර්තා වේ. 
 
ජූනි 14 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා රුසියාවේ පැවැත්වන පාපන්දු ලෝක කුසලානයට බ්‍රිතාන්‍යයේ රාජකීයන් හෝ නිලධාරීන් හෝ සහභාගී නොවන බව බ්‍රිතාන්‍ය නිවේදනය කිරීමත් සමඟ මේ තත්ත්වය ඇති වී තිබේ.
 
බ්‍රිතාන්‍යයේ එම නිවේදනයෙන් පසු රටවල් කිහිපයක්ම පාපන්දු ලෝක කුසලානය වර්ජනය කිරීම ගැන සලකා බලන බව නිවේදනය කළේය. මේ අනුව අයිස්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, පෝලන්තය හා ජපානය එම රටවල් අතරට අයත් වේ. 
 
පාපන්දු ලෝක කුසලානයට එරට කණ්ඩායම්වල සහභාගීත්වය කෙසේ වෙතත් එම රටවල් සියල්ලම පාපන්දු ලෝක කුසලානය රාජ්‍ය තාන්ත්‍රික ලෙස වර්ජනය කරන බව නිවේදනය කර තිබේ. ඉදිරියේදී මෙම රටවල් ගොන්නට තවත් රටවල් එක්වීමේ ප්‍රවණතාවක් තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.  
 
ඩේලිමේල් 
 
(055)



අදහස් (0)

පාපන්දු ලෝක කුසලානය වර්ජනය කරන්න රටවල් හයක තීරණයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1447 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 223 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 83 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 261 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 133 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site