IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පුටින්ගෙන් සිරියාවට සටන් විරාමයක්

සිරියාවේ අයිඑස් ත්‍රස්ත සංවිධානය ඇතුළු ත්‍රස්ත කණ්ඩායම් හා සිරියා රජයේ හමුදා අතර සටන් විරාමයක් නිවේදනය කළ බවත් එම සටන් විරාමය අද(29) මධ්‍යම රැයේ සිට බල පැවැත්වෙන බවත් රුසියා ජනපති වැල්ඩැමීර් පූටින් පවසයි.

වසර හයක් පුරා පැවති යුද්ධය නිමා කිරීමට රුසියාව,ඉරානය හා තුර්කිය සුදානම් වීමත් සමග එම පාර්ශව සාම සාකච්ඡාවක් සඳහා කැමත්ත පළ කර බව ද ඔහු පැවසීය.

රට පුරාම සටන් නවත්වන ලෙස සිරියා හමුදා නිවේදනයක් නිකුත් කළේය.කණ්ඩායම් කිහිපයක් මේ සඳහා කැමැත්ත පළ කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.

මේ වසරේ සිරියාවට පැනවූ තෙවැනි සටන් විරාමය මෙය වන අතර මීට පෙර පැනවූ සටන් විරාම දෙකම සති කිහිපයක් ඇතුළත බිඳ වැටිණි.



අදහස් (0)

පුටින්ගෙන් සිරියාවට සටන් විරාමයක්

සිරිල් Friday, 30 December 2016 04:53 AM

පුටින් විතරයි ලෝක ත්‍රස්තවාදයට අකමැති ඇත්ත නායකයා. අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ත්‍රස්තවාදයෙන් ලෝකය නිදහස් කර ගැනීමක් (නි)

:       0       0

බන්දුල Friday, 30 December 2016 12:14 AM

හා හා පූටින් මහතා, ඔබත් ප්‍රභාකරන්ගේ ට්‍රික්ස් ඉගෙනගෙන වගේ. ඔබට සංවිධානය වෙන්න ඕනෑවුණාම සටන් විරාමයකට එනවා නේද? හොඳයි හොඳයි ඔබට හොඳ නම් අපටත් හොඳයි. ඔබ අපේ තවත් වීරයෙක්. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 30 December 2016 12:15 AM

බරක් ඔබාමාට ඔය අදහස් එන්නේ නැද්ද. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1173 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 152 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 73 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 256 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 151 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1565 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site