යුක්රේනියා ජාතික මිනී පෙට්ටි සාදන්නෙකු මෙතෙක් නොඇසූ විරූ ව්‍යාපාරයකට අතගසා ඇත. ඒ කෙදිනක හෝ තමන්ට හිමි වන මිනී පෙට්ටියක සැතපී සිටින්නට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබා දීමයි. මේ නවතම වෙළද උපක්‍රමය ඔහු හදුන්වාදී ඇත්තේ ‘මිනී පෙට්ටි චිකිත්සාව‘ යනුවෙන්ය. ගනුදෙනුකරුවන්ට පියන වසා හෝ පියන විවෘත කර හෝ මිනී පෙට්ටියේ සැතැපී සිටිය හැකි බව ඔහු කියයි. ජීවතුන් අතර සිටියදීම ‘සාමදානයේ සැතැපීමට‘ කැමැත්තෙන් තමන් සොයා බොහෝ අය එතියි ඔහු පවසනුයේ ආඩම්බරයෙනි.
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘පෙට්ටිය කලින්ම ඇනැවුම් කරන්න‘
කුමාර Tuesday, 04 December 2012 06:09 PM
කොහොමත් මරණයට සූදානම් වෙන එක හොඳයි (ස)
සද්ධාතිස්ස Tuesday, 04 December 2012 06:11 PM
හිත හොඳ මිනිස්සු (ස)
කිත්සිරි Wednesday, 05 December 2012 08:07 AM
අද කාලේ මිනිස්සුන්ට මැරෙනව කියල දැනගෙන ජීවත් වෙන්න මේක හොඳයි. නොමැරෙන අය වගේ තමයි සමහර දෙනා කටයුතු කරන්නේ. මේක එක්තරා විදියක මරණානුස්සති භාවනාව වැඩීමක් වෙනවා. කවුරු හරි හම්බ කරගන්න කරන වැඩක් උනත් හොඳ පැත්තක් තියනවා.(ස)
දුමින්ද Wednesday, 05 December 2012 08:14 AM
ජීවත් වෙන ටිකේ හොඳ දේ කරලා යහපත්ව ජීවත් වෙන්න .මිණී පෙට්ටි ගැන හිතන්න එපා (ස)
දුමින්ද Wednesday, 05 December 2012 08:20 AM
මැරුණාට පස්සේ මොකටද පෙට්ටි විකාර (දී)
විජය Tuesday, 04 December 2012 04:11 PM
මොනවාද අනේ මේ මුසල වැඩ (දී)