IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නොටින්හැම් ශාන්ති විහාරයේ කඨින පිංකම

විහාරාධිපති තෙල්දෙනියායේ අමිත හිමියන්ගේ අනුශාසනා පරිදි එංගලන්තයේ නොටින්හැම් ශාන්ති විහාරස්ථානයේ කඨින පිංකම පැවැත්විණි.

බර්මින්හැම් ජේතවන විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා බ්‍රිතාන්‍යයේ සංඝ නායක කැප්පෙටියාගොඩ ගුණවංශ හිමි, මැන්චෙස්ටර් කේතුමතී බෞද්ධ විහාරාධිපති පිදිවිල්ලේ පියතිස්ස හිමි සහ ලේච්වර්ත් බෞද්ධ විහාරාධිපති දෙදියවල විමල හිමියන්ද ඇතුළුව එංගලන්තයේ විවිධ නඟරයන්හි පිහිටි ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහෝ ගණනක් නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේ 14 නමක් සහභාගී වුහ.

කඨින පින්කමේ දායකත්වය දරන ලද්දේ කුමාරි සහ සුනිල් සිල්වා පවුලේත් ප්රිම්රෝස් සහ දොස්තර උපුල් විජයවර්ධන පවුලේත් සාමාජිකයින් විසිනි.

පසුගිය අගෝස්තු පළමුවෙනි දින පැවැත්වුණ වස්  ආරාධනා පින්කමේදී අමිත හිමියන් වෙත වස් වැසීම සඳහා ආරාධනා කැරිණි.

ශාන්ති විහාරයේ දහම් පාසලේ දරු දැරියෝ ද, දෙමාපියෝ ද සහ සැදැහැවත්හු ද සහභාගිවූ අලංකාර පෙරහරකින් පිංකම පැවැත්වුණ ශාලාව වෙත කඨින වස්ත්‍රය වැඩමවනු ලැබුහ.  

ලන්ඩන් බෞද්ධ විහාරවාසී කෝන්වැවේ අරියරතන හිමියන් සහ බර්මින්හැම් ජේතවන විහාරවාසී බෙරගම පියරතන හිමියෝ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම දේශනා පැවැත්වුහ.

වස් පිංකම සහ කඨින පින්කමෙහි ඇති වැදගත්කම දහම් පාසලේ සිසු සිසුවියන් විසින් විස්තර කළහ.   ඔවුහු භක්ති ගීත ගායනාවක්ද ඉදිරිපත් කළහ.

Shanthi_Vihara_2[1] Shanthi_Vihara_7[1] Shanthi_Vihara_8[1] Shanthi_Vihara_9[1] Shanthi_Vihara_16[1] Shanthi_Vihara_20[1] Shanthi_Vihara_21[1] Shanthi_Vihara_22[1] Shanthi_Vihara1[1] Shanthi_Vihata_11[1]

 



අදහස් (0)

නොටින්හැම් ශාන්ති විහාරයේ කඨින පිංකම

පූජ්‍ය උඩිස්පත්තුවෙි රේවත හිමි Sunday, 22 November 2015 11:26 AM

සාධු...සාධු ...සාධු ..!!! .ලස්සනට වැඩේ කර තිබෙනවා. (නි)

:       0       0

ප්‍රේම් Wednesday, 18 November 2015 06:02 PM

සාදු!! සාදු! සාදු! හොඳ වැඩක් (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1524 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 237 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 89 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 262 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site