IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දකුණු කොරියා ජනපතිනිය උතුරු කොරියාවට අනතුරු අඟවයි

උතුරු කොරියාව   න්‍යෂ්ටික බෝම්බ වැඩසටහන් නවත්වන්නේ නැති නම් උතුරු කොරියාවට දැවැන්ත බිඳවැටීමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි දකුණු කොරියා  ජනපතිනි පාර්ක් ගුවෙන්-හයි අනතුරු ඇඟවීය.

උතුරු කොරියාව සමග හවුල් කර්මාන්ත ශාලාවක් වසා දැමීමට තීරණය කළ ද ඇය කීවාය.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අරමුණු මගින් උතුරු කොරියාවේ පාලන තන්ත්‍රය බිදවැටීම වේගවත් වීම පමණක් සිදු වන බවට තම අසල්වැසියාට ඒත්තු ගැන්වීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග දකුණු කොරියාව ගන්නා බව  ද ඇය ප්‍රකාශ කළාය.

ක්‍යාසෝන්ග් කර්මාන්ත වසා දැමීම හේතුවෙන් උතුරු කොරියාව විසින් එම කර්මාන්ත වල දකුණු කොරියානු සේවකයින් නෙරපා එම ප්‍රදේශයේ හමුදා බලකා යොදවා රටවල් දෙක අතර ප්‍රධාන සන්නිවේදන ජාල අඩපන කර තිබෙන බවට සදහන්වේ.

 මෙම සිද්ධියට හේතුව උතුරු කොරියාව ලෝක බලවතුන්ගේ අවවාද නොසලකමින් දිගින් දිගටම න්‍යෂ්ටික අත් හදා බැලීම් සිදු කිරීමයි. මීට මසකට පෙර ද අන්තරජාතික අනතුරු ඇගවීම් නොසලකමින් රොකට් යානයක් සහ චන්ද්‍රිකාවක් දියත් කර තිබිණි.   

12699288_960261660733980_682673518_o



අදහස් (0)

දකුණු කොරියා ජනපතිනිය උතුරු කොරියාවට අනතුරු අඟවයි

කිත්සිරි Tuesday, 16 February 2016 08:34 PM

මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට තුති! (නි)

:       0       0

සංජීව Wednesday, 17 February 2016 05:08 AM

දකුණු කොරියානුවන් යුද්දයට බයයි හමුදා සොල්දාදුවන් ගේ මොරාල් එක උතුරු කොරියානුවන්ට වඩා අඩුයි. උතුරු කොරියනනුවන් බිලිබද අන්තර්ජාලයේ බලන්න බටහිරින් එන තොරොම් බෝල අය ගාව නැහැ තමන්ගේ රට ගැන හිතාන ජාතියක් (බ)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 17 February 2016 09:26 AM

දකුණු කොරියාව ඇමරිකානු ගැත්තන්ගෙන් මිදී රටවල් දෙකේ සාමය ඇතිකර කලකදී එකම රටක් වනවා දකින්න කවුරුත් කැමති , එහෙත් ඇමරිකාව දකුණු කොරියාව දාල යන්න කැමති නැහැ , තම යුධ බලය හමුදා එරට තබා ගන්න ඕනේ නිසා , එසේ නොවන්ට මේ රටවල් දෙකම එක රටක්. (ර)

:       0       0

ඇන්ජෙලෝ Wednesday, 17 February 2016 11:16 AM

යුද්ධයට බයනැත්තේ මොකද ,මතකනේ අවුරුදු 30 විදෙව්වා. (ර)

:       0       0

රවී කන්කානම්ගේ Wednesday, 17 February 2016 03:58 AM

රටවල් දෙකම ස්වාධින වෙනකන් අන් රටවලට ගැති නොවේ නම් ප්‍රශ්න නැතිව ඉන්න පුළුවන් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1110 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 138 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 72 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 252 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 150 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site