IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


තෙල් නිසා 120000කගේ රැකියා අනතුරේ?

එංගලන්තයේ තෙල් හා ගෑස් ක්‍ෂේත්‍රයේ  සිදුවී ඇති ආර්ථික පසුබෑම හේතුවෙන් අහිමි වෙන රැකියා සංඛ්‍යාව මෙම වසර අවසන් වන විට 120,000 පමණ වනු ඇති කියැවේ.

2015 වසරේ එම ක්‍ෂේත්‍රයේ රැකියා 84000ක් පමණ අහිමි වී ගිය බව සදහන් වන අතර මෙම වසරේ තවත් රැකියා 40000ක් පමණ අහිමි වනු ඇති බවට සැක පළ කරයි.

  2014 වසරේ අග භාගයේ සිට ඛනිජ තෙල් මිල අවපාත වීමට පටන් ගැනීම හේතුවෙන් උපයන ප්‍රමාණයට වඩා වැඩි මුදලක් වියදම් කිරීමට සිදුවී ඇති බව බලධාරීහු පවසති. මෙම තත්ත්වය හේතුවෙන් තෙල් සහ ගැස් සමාගම් වලට දුෂ්කර ගමනක් යාමට සිදුවී ඇති බව  සමාගම් සමාගම් කියයි.

 මෙම තත්ත්වය පිළිබද සාකච්චා කිරීමට ලබන සතියේ ඇබර්ඩීන් හිදී සමුළුවක්ද පැවැත්වීමට නියමිත බව සදහන් වේ. මෙය  දිගින් දිගටම ඇති වුවහොත් ලෝක තෙල් කර්මාන්තයට විශාල පාඩුවක් ඇතිවිය හැකි බවත් ඒ හේතුවෙන් මෙම ක්‍ෂේත්‍රයේ රැකියා විශාල සංඛ්‍යාවක්   අහිමි විය හැකි බවත් විචාරකයෝ පවසති.

එමෙන්ම මෙම තත්ත්වයෙන් තෙල් කර්මාන්තය ගලවාගැනීමට සියලු සමාගම් සහ එම ක්‍ෂේත්‍රයේ රටවල් එකතු විය යුතු බව ඔවුහු පවසති.



අදහස් (0)

තෙල් නිසා 120000කගේ රැකියා අනතුරේ?

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇස්ට්‍රාසෙනකා එන්නත් ආපසු කැඳවයි
2024 මැයි මස 08 1992 1

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව, නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍


රුසියාවට ඉරානයට බලපෑම් කරන්න
2024 මැයි මස 08 139 0

ලෝක සාමය වෙනුවෙන්, රුසියාවටත් ඉරානයටත් බලපෑම් කරන්නැයි යුරෝපා කොමිසම, චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. යුරෝපා කොමිසම වෙනුවෙන් එහි සභාප


ඊශ්‍රායලයට බෝම්බ යැවීම නවත්වයි
2024 මැයි මස 08 2366 2

නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවේ විරෝධය මැ


පුටින්ගේ දිවුරුම්දීමට යන්නේ නෑ
2024 මැයි මස 07 398 0

පසුගිය මාර්තු මාසයේ පැවැති රුසියන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි කරගත් ව්ලැදිමීර් පුටින් අද (7) දිවුරුම් දෙයි.


චීන ජනපති ජින්පින් ප්‍රංශ ජනපති හමුවෙයි
2024 මැයි මස 07 123 0

ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණ සිටින, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ


මෝදි ඡන්දය දමයි
2024 මැයි මස 07 707 1

අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (7) උදෑසන ආරම්භ වූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2022 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1783 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site