IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තායිවාන ජනපතිවරණයෙන් වත්මන් ජනපතිට පහසු ජයක්

තායිවාන ජනාධිපතිවරණයෙන් දෙවැනි වරටත් ජයග‍්‍රහණය කිරීමට එරට ජනාධිපති මායිංග් ජෝ පෙරේදා (14 සමත් විය. එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේ ජනාධිපති මායිංග් ජෝගේ ‘ජාතික පක්ෂය’ සියයට 51.6 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගත් බවය. ජනාධිපතිවරණයට තරග කළ මායිංග්ගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වූ විපක්ෂ නායිකා තෙයි ඉන්ග් වෙන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රගතිශීලි පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ සියයට 45.6 ක ඡුන්ද ප‍්‍රතිශතයක් පමණි. පරාජය බාරගත්  විපක්ෂ නායිකාව කියා සිටියේ තමා පක්ෂ නායකත්වයෙන් ද ඉවත් වන බවය. තායිවානය ස්වාධීන රාජ්‍යයක් වුවත් චීනය සලකන්නේ තායිවානය තම රටේ කොටසක් ලෙසය. මේ හේතුව නිසා තායිවාන/චීන අර්බුදයක් ද පවතී. පවතින එම අර්බුදයට මුහුණ දීමට තායිවාන ජනාධිපති මායිංග් ජෝට ශක්තියක් ඇතැයි  තායිවාන ජනතාවගේ විශ්වාසයයි. විපක්ෂ නායිකාව ජනාධිපති



අදහස් (0)

තායිවාන ජනපතිවරණයෙන් වත්මන් ජනපතිට පහසු ජයක්

අමිල Monday, 16 January 2012 02:10 PM

ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ

:       0       0

චන්දන Monday, 16 January 2012 09:02 PM

ඒකට අපේ රනිල් මහත්තයා ඡන්ද 20ක් පාරාදයි. ඒත් තාම පක්ෂ නායක-විපක්ෂ නායක

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 715 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 74 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 46 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 238 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 145 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 130 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site