IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඩකා අගනුවරට ප්‍රහාරයක්

ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඩකා අගනුවර හෝලි ආටිසන් බේකරි ආපන ශාලාව  වෙත ප්‍රහාරයක් එල්ල කොට එහි සිටි පිරිස් තම ග්‍රහණයට ගෙන ඇති අතර එහිදී පොලිසිය අතර ඇතිවූ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30ට පමණ තුවාල සිදුව ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.

මෙම ආපනශාලාව ප්‍රභූන් නිතර ගැවසෙන ස්ථානයක් වන අතර මෙම සන්නද්ධ කණ්ඩායම කවුරුද යන්න හඳුනාගෙන නැති බව එරට මාධ්‍ය වාර්තා කරයි

ප්‍රාණ ඇපයට ගත් පිරිස් පුද්ගලයින් වශයෙන් ‍විවිධ ජාතීන්ට අයත් 20 දෙනෙකු පමණ විය හැකි බව විදෙස් වාර්තා පෙන්වාදෙන අතර ඊට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුද ඇතුළත් බව මේවන විට තහවුරු වී තිබේ.

ශ්‍රී ලාකිකයන් දෙදෙනා අද (02) මුදාගත් බව ඩකා නුවරින් වාර්තා වේ.

_90194913_033833237 _90195264_61bd30fd-cbff-45e6-9d07-80fd0b5694ba _90196619_033836422 _90197817_dhakalocation



අදහස් (0)

ඩකා අගනුවරට ප්‍රහාරයක්

සුනිල් ගීකියනගේ Saturday, 02 July 2016 08:02 AM

ශ්‍රී ලංකාවේ දෙන්නයි ජපන් එක්කෙනෙකුයි බේරාගෙන නේද? අපිත් ආරක්ෂාව තරකළොත් නේද හොඳ? (නි)

:       0       0

සුපුන් Saturday, 02 July 2016 08:24 PM

ප්‍රාණ ඇපකාරයෝ අතරේ වැඩිපුර ඉන්නේ ඉතාලි සහ ජපන් ජාතිකයෝ කියලා නේද කියන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1471 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 227 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 86 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 261 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 133 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site